E   |     |  

 දිනය: 2010-08-03   පිළිතුර ලබා දී ඇත 

0279/2010: Department of Tecnical Education and Training

0279/'10

 

ගරු  ආර්. යෝගරාජන් මහතා,— යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      කාර්මික අධ්‍යාපන සහ පුහුණුකිරීම් දෙපාර්තමේන්තුව යටතේ ඇති ආයතන කවරේද;

             (ii)      මෙම ආයතනයන්හි පවත්වා ගෙන යනු ලබන පාඨමාලාවන් හෝ වැඩසටහන් කවරේද;

            (iii)      එම පාඨමාලා පවත්වනු ලබන භාෂා මාධ්‍යයන් කවරේද;

(iv) එක් එක් මාධ්‍යය යටතේ, එක් එක් පාඨමාලාව සඳහා බඳවා ගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණද;

 යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-08-03

අසන ලද්දේ

ගරු ගරු ආර්. යෝගරාජන් මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

යෞවන කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks