පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
209/’15
ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා,— වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) නැගෙනහිර පළාතේ, ඔලුවිල් වරාය ඉදිකිරීම සඳහා 2008 වර්ෂයේදී රජයට පවරා ගන්නා ලද ඉඩම් වෙනුවෙන් මේ වනවිට වන්දි මුදල් ප්‍රදානය කර ඇති එක් එක් පුද්ගලයාගේ නම, ලිපිනය සහ වන්දි මුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) මේ සඳහා පවරා ගන්නා ලද පුද්ගලයින් 48 දෙනෙකුට අයත්ව තිබූ අක්කර 49.5ක ඉඩමෙහි, ඉඩම් හිමියන් අතරින් මෙතෙක් වන්දි මුදල් ලබාදී නොමැති පුද්ගලයින් සඳහා ඉඩමේ වර්තමාන තක්සේරු වටිනාකම අනුව වන්දි ප්‍රදානය කිරීමට එතුමා පියවර ගන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-02-23
අසන ලද්දේ
ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වරාය හා නාවික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks