01

E   |     |  

 දිනය: 2015-12-02   පිළිතුර ලබා දී ඇත 

0200/2015: සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය: පාඨමාලා සහ සිසුන්

200/’15

 

ගරු අනුර දිසානායක මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පවතින පාඨමාලා කවරේද;

             (ii)      එම එක් එක් පාඨමාලාව හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව අධ්‍යයන වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) උක්ත විශ්වවිද්‍යාලයේ, වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබන විදේශීය හා දේශීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව අධ්‍යයන වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) වෛද්‍ය පීඨයට විදේශීය ශිෂ්‍යයන් බඳවාගැනීමේ නිර්ණායක කවරේද;

(iii) එම විදේශීය ශිෂ්‍යයන්ගේ නම්, ඔවුන් කුමන රටක පුරවැසියෙකුද යන වග, විශ්වවිද්‍යාල ප්‍රවේශ සුදුසුකම් සහ ඔවුන්ගෙන් අය කළ මුදල අධ්‍යයන වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා සභාගත කරන්නෙහිද?

(ඇ) (i) උක්ත විශ්වවිද්‍යාලයේ හෙද පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව කවරේද;

(ii) ඔවුන්ගේ නම්, උසස් පෙළ විෂය ධාරාව, උසස් පෙළ ප්‍රතිඵල සහ Z අගය වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්නත් එතුමා සභාගත කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-12-02

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පවතින පාඨමාලා   පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය

අනු අංකය

        පාඨමාලාව

01

දර්ශනශූරි / දර්ශනපති උපාධි පාඨමාලාව

02

කළමනාකරණ විද්‍යාපති උපාධි පාඨමාලාව

03

ආරක්ෂක හා මූලෝපායික අධ්‍යයන විද්‍යාපති උපාධි පාඨමාලාව

04

ආරක්ෂක විද්‍යා හා තාක්ෂණ විද්‍යාපති උපාධි පාඨමාලාව

05

නීතිපති උපාධි පාඨමාලාව

06

පහසුකම් කළමනාකරණ ව්‍යාපාර පරිපාලනවේදී උපාධි පාඨමාලාව

07

ඊ - රාජ්‍ය පරිපාලන ව්‍යාපාර පරිපාලනවේදී උපාධි පාඨමාලාව

08

විදුලි ඉංජිනේරු විද්‍යාපති උපාධි පාඨමාලාව

09

විද්‍යුත් හා විදුලි සංද්ශ ඉංජිනේරු විද්‍යාපති උපාධි පාඨමාලාව

10

සිවිල් හා ව්‍යුහාත්මක ඉංජිනේරු විද්‍යාපති උපාධි පාඨමාලාව

11

පර්යේෂණ ක්‍රමවේද හා සම්බන්ධිත අංග පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව

12

කළමනාකරණ විද්‍යාවේදී උපාධි පාඨමාලාව

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මඟින් පවත්වනු ලබන උපාධි පාඨමාලා

අනු අංකය

උපාධි පාඨමාලාව

01

විද්‍යාවේදී වෛද්‍ය හා ශල්‍ය වෛද්‍යවේදී

02

විද්‍යාවේදී ඉංජිනේරු

03

නීතිවේදී

04

විද්‍යාවේදී (ගෞරව) පරිගණක විද්‍යා

05

විද්‍යාවේදී මෘදුකාංග ඉංජිනේරු

06

විද්‍යාවේදී (ගෞරව) පරිගණක ඉංජිනේරු

07

විද්‍යාවේදී කළමනාකරණ හා කාර්මික විද්‍යා

08

විද්‍යාවේදී පහසුකම් කළමනාකරණ

09

විද්‍යාවේදී සමාජ විද්‍යා

10

විද්‍යාවේදී (ගෞරව) රසායනාගාර විද්‍යා

11

විද්‍යාවේදී (ගෞරව) විකිරණ ශිල්පි

12

විද්‍යාවේදී ඖෂධවේදී

13

විද්‍යාවේදී (ගෞරව) භෞත චිකිත්සක

14

විද්‍යාවේදී (ගෞරව) හෙද

15

විද්‍යාවේදී (ගෞරව) වාස්තු විද්‍යාවේදී

16

විද්‍යාවේදී (ගෞරව) නිර්මිත පරිසර

17

විද්‍යාවේදී නිර්මිත පරිසර

18

විද්‍යාවේදී (ගෞරව) ප්‍රමාණ සමීක්ෂණ

19

විද්‍යාවේදී ප්‍රමාණ සමීක්ෂණ

20

විද්‍යාවේදී (ගෞරව) මැනුම් විද්‍යා

21

විද්‍යාවේදී මැනුම් විද්‍යා

22

විද්‍යාවේදී (ගෞරව) තොරතුරු පද්ධති

23

විද්‍යාවේදී (ගෞරව) ‍තොරතුරු තාක්ෂණ

 

අනු අංකය

උපාධි පාඨමාලාව

01

විද්‍යාවේදී වෛද්‍ය හා ශල්‍ය වෛද්‍යවේදී

02

විද්‍යාවේදී ඉංජිනේරු

03

නීතිවේදී

04

විද්‍යාවේදී (ගෞරව) පරිගණක විද්‍යා

05

විද්‍යාවේදී මෘදුකාංග ඉංජිනේරු

06

විද්‍යාවේදී (ගෞරව) පරිගණක ඉංජිනේරු

07

විද්‍යාවේදී කළමනාකරණ හා කාර්මික විද්‍යා

08

විද්‍යාවේදී පහසුකම් කළමනාකරණ

09

විද්‍යාවේදී සමාජ විද්‍යා

10

විද්‍යාවේදී (ගෞරව) රසායනාගාර විද්‍යා

11

විද්‍යාවේදී (ගෞරව) විකිරණ ශිල්පි

12

විද්‍යාවේදී ඖෂධවේදී

13

විද්‍යාවේදී (ගෞරව) භෞත චිකිත්සක

14

විද්‍යාවේදී (ගෞරව) හෙද

15

විද්‍යාවේදී (ගෞරව) වාස්තු විද්‍යාවේදී

16

විද්‍යාවේදී (ගෞරව) නිර්මිත පරිසර

17

විද්‍යාවේදී නිර්මිත පරිසර

18

විද්‍යාවේදී (ගෞරව) ප්‍රමාණ සමීක්ෂණ

19

විද්‍යාවේදී ප්‍රමාණ සමීක්ෂණ

20

විද්‍යාවේදී (ගෞරව) මැනුම් විද්‍යා

21

විද්‍යාවේදී මැනුම් විද්‍යා

22

විද්‍යාවේදී (ගෞරව) තොරතුරු පද්ධති

23

විද්‍යාවේදී (ගෞරව) ‍තොරතුරු තාක්ෂණ

(ii) ඇමුණුම IIහි ඇත.   ඇමුණුම II සභාගත* කරමි.

 (ආ) (i)

 

වර්ෂය 2012/

2013 පාඨමාලාව 29

වර්ෂය 2012/

2013 පාඨමාලාව 30

වර්ෂය 2013/

2014 පාඨමාලාව 31

වර්ෂය 2014/

2015 පාඨමාලාව 32

වර්ෂය 2015/

2016 පාඨමාලාව 33

එකතුව

සිසුන් සංඛ්යාව

සිසුන් සංඛ්යාව

සිසුන් සංඛ්යාව

සිසුන් සංඛ්යාව

සිසුන් සංඛ්යාව

විදේශීය

-

10

11

60

56

137

දේශීය (කෙඩෙට් නිලධාරින්)

26

47

39

40

43

195

  (ii)   මේ පිළිතුර  සභාගත කරන්නද, ගරු මන්ත්‍රීතුමනි? මෙහි දත්ත ටික ඔක්කෝම තිබෙනවා.

 

“2.1            Candidates with results at a foreign examination held outside Sri Lanka, deemed equivalent to G.C.E.(Advanced Level) Examination of Sri Lanka are eligible to apply for admission to Universities in Sri Lanka.

 

(a)              Applicants are advised to attach to their applications the original letter obtained from the Examinations Board concerned, to prove that their educational qualifications are equivalent to the G.C.E.(A/L) Examination of Sri Lanka or qualifications required for admission to a university in their own country to follow an undergraduate course of study leading to a Bachelor’s Degree.

 

(b) Applicants should ensure that all required passes should be obtained in one and the same sitting under a recognized Board of Examinations subject to the rules set out by the Education Authority of the country concerned.

2.2   In order to become eligible;

(a) Sri Lankan candidates should have studied abroad for a period of not less than three academic years immediately prior to sitting the qualifying examination.” 

 

(ආ) (ii)   ඇමුණුම III  බලන්න.

  (iii) ඇමුණුම IV  බලන්න.  ඇමුණුම III හා  IV සභාගත* කරමි 

(ඇ) (i)  

 

 

 


 

 

 

(ii) ඇමුණුම  බලන්න.  ඇමුණුම  V සභාගත* කරමි. 

(ඈ) පැන නොනඟී.

පාඨමාලාව 30 (2012/2013) 

පාඨමාලාව 31 (2013/2014) 

පාඨමාලාව 32 (2014/2015) 

පාඨමාලාව 33 (2015/2016) 

මුළු සිසුන් සංඛ්‍යාව 

 100 

 96 

 44 

 14

 254

 

 

 

 

 

 

“2.1            Candidates with results at a foreign examination held outside Sri Lanka, deemed equivalent to G.C.E.(Advanced Level) Examination of Sri Lanka are eligible to apply for admission to Universities in Sri Lanka.

 

(a)              Applicants are advised to attach to their applications the original letter obtained from the Examinations Board concerned, to prove that their educational qualifications are equivalent to the G.C.E.(A/L) Examination of Sri Lanka or qualifications required for admission to a university in their own country to follow an undergraduate course of study leading to a Bachelor’s Degree.

 

(b) Applicants should ensure that all required passes should be obtained in one and the same sitting under a recognized Board of Examinations subject to the rules set out by the Education Authority of the country concerned.

2.2   In order to become eligible;

 

පිළිතුරු දුන් දිනය

2015-12-02

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රුවන් විජයවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks