பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
உள் நுழைந்து உங்கள் பாராளுமன்றத்துடன் இணைந்து கொள்க
200/ '15
கௌரவ அநுர திஸாநாயக்க,— பாதுகாப்பு அமைச்சரைக் கேட்பதற்கு,— (1)
(அ) (i) சோ் ஜோன் கொத்தலாவல பாதுகாப்புப் பல்கலைக்கழகத்தில் போதிக்கப்படும் கற்கை நெறிகள் யாவை என்பதையும்;
(ii) அவ்வாறான ஒவ்வொரு கற்கை நெறியையும் பயிலும் மாணவர்களின் எண்ணிக்கை கல்வியாண்டின் படி தனித்தனியாக யாவையென்பதையும்;
அவர் இச்சபையில் அறிவிப்பாரா?
(ஆ) (i) மேற்படி பல்கலைக்கழகத்தில் மருத்துவ பீடத்தில் பயிலும் உள்நாட்டு மற்றும் வெளிநாட்டு மாணவர்களின் எண்ணிக்கை கல்வியாண்டின்படி தனித்தனியாக யாவையென்பதையும்;
(ii) மருத்துவ பீடத்திற்கு வெளிநாட்டு மாணவர்களை இணைத்துக் கொள்வதற்கான பிரமாணங்கள் யாவை என்பதையும்;
(iii) மேற்படி வெளிநாட்டு மாணவர்களின் பெயர்கள், இவர்கள் எந்த நாட்டின் பிரஜைகள், பல்கலைக்கழக அனுமதிக்கான தகைமைகள் மற்றும் அவர்களிடமிருந்து அறவிட்ட தொகை கல்வியாண்டின்படி தனித்தனியாக யாதென்பதையும்;
அவர் சபையில் சமர்ப்பிப்பாரா?
(இ) (i) மேற்படி பல்கலைக்கழகத்தில் தாதியர் கற்கை நெறியில் பயிலும் மாணவ மாணவியர்களின் எண்ணிக்கை யாதென்பதையும்;
(ii) இவர்களின் பெயர்கள், உயர் தர பாடத்துறை, உயர் தரப் பெறுபேறு மற்றும் 'Z' பெறுமானம் தனித்தனியாக யாதென்பதையும்;
அவர் சபையில் சமர்ப்பிப்பாரா?
(ஈ) இன்றேல், ஏன்?
கேட்கப்பட்ட திகதி
2015-12-02
கேட்டவர்
கௌரவ அநுர திசாநாயக்க, பா.உ.
அமைச்சு
பாதுகாப்பு
சட்டவாக்கம்
இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் எட்டாவது பாராளுமன்றம்
கூட்டத்தொடர்
1 வது கூட்டத்தொடர்
(අ) (i) කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පවතින පාඨමාලා පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය
|
අනු අංකය |
පාඨමාලාව |
|
01 |
දර්ශනශූරි / දර්ශනපති උපාධි පාඨමාලාව |
|
02 |
කළමනාකරණ විද්‍යාපති උපාධි පාඨමාලාව |
|
03 |
ආරක්ෂක හා මූලෝපායික අධ්‍යයන විද්‍යාපති උපාධි පාඨමාලාව |
|
04 |
ආරක්ෂක විද්‍යා හා තාක්ෂණ විද්‍යාපති උපාධි පාඨමාලාව |
|
05 |
නීතිපති උපාධි පාඨමාලාව |
|
06 |
පහසුකම් කළමනාකරණ ව්‍යාපාර පරිපාලනවේදී උපාධි පාඨමාලාව |
|
07 |
ඊ - රාජ්‍ය පරිපාලන ව්‍යාපාර පරිපාලනවේදී උපාධි පාඨමාලාව |
|
08 |
විදුලි ඉංජිනේරු විද්‍යාපති උපාධි පාඨමාලාව |
|
09 |
විද්‍යුත් හා විදුලි සංද්ශ ඉංජිනේරු විද්‍යාපති උපාධි පාඨමාලාව |
|
10 |
සිවිල් හා ව්‍යුහාත්මක ඉංජිනේරු විද්‍යාපති උපාධි පාඨමාලාව |
|
11 |
පර්යේෂණ ක්‍රමවේද හා සම්බන්ධිත අංග පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව |
|
12 |
කළමනාකරණ විද්‍යාවේදී උපාධි පාඨමාලාව |
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මඟින් පවත්වනු ලබන උපාධි පාඨමාලා
|
අනු අංකය |
උපාධි පාඨමාලාව |
|
01 |
විද්‍යාවේදී වෛද්‍ය හා ශල්‍ය වෛද්‍යවේදී |
|
02 |
විද්‍යාවේදී ඉංජිනේරු |
|
03 |
නීතිවේදී |
|
04 |
විද්‍යාවේදී (ගෞරව) පරිගණක විද්‍යා |
|
05 |
විද්‍යාවේදී මෘදුකාංග ඉංජිනේරු |
|
06 |
විද්‍යාවේදී (ගෞරව) පරිගණක ඉංජිනේරු |
|
07 |
විද්‍යාවේදී කළමනාකරණ හා කාර්මික විද්‍යා |
|
08 |
විද්‍යාවේදී පහසුකම් කළමනාකරණ |
|
09 |
විද්‍යාවේදී සමාජ විද්‍යා |
|
10 |
විද්‍යාවේදී (ගෞරව) රසායනාගාර විද්‍යා |
|
11 |
විද්‍යාවේදී (ගෞරව) විකිරණ ශිල්පි |
|
12 |
විද්‍යාවේදී ඖෂධවේදී |
|
13 |
විද්‍යාවේදී (ගෞරව) භෞත චිකිත්සක |
|
14 |
විද්‍යාවේදී (ගෞරව) හෙද |
|
15 |
විද්‍යාවේදී (ගෞරව) වාස්තු විද්‍යාවේදී |
|
16 |
විද්‍යාවේදී (ගෞරව) නිර්මිත පරිසර |
|
17 |
විද්‍යාවේදී නිර්මිත පරිසර |
|
18 |
විද්‍යාවේදී (ගෞරව) ප්‍රමාණ සමීක්ෂණ |
|
19 |
විද්‍යාවේදී ප්‍රමාණ සමීක්ෂණ |
|
20 |
විද්‍යාවේදී (ගෞරව) මැනුම් විද්‍යා |
|
21 |
විද්‍යාවේදී මැනුම් විද්‍යා |
|
22 |
විද්‍යාවේදී (ගෞරව) තොරතුරු පද්ධති |
|
23 |
විද්‍යාවේදී (ගෞරව) තොරතුරු තාක්ෂණ |
|
අනු අංකය |
උපාධි පාඨමාලාව |
|
01 |
විද්‍යාවේදී වෛද්‍ය හා ශල්‍ය වෛද්‍යවේදී |
|
02 |
විද්‍යාවේදී ඉංජිනේරු |
|
03 |
නීතිවේදී |
|
04 |
විද්‍යාවේදී (ගෞරව) පරිගණක විද්‍යා |
|
05 |
විද්‍යාවේදී මෘදුකාංග ඉංජිනේරු |
|
06 |
විද්‍යාවේදී (ගෞරව) පරිගණක ඉංජිනේරු |
|
07 |
විද්‍යාවේදී කළමනාකරණ හා කාර්මික විද්‍යා |
|
08 |
විද්‍යාවේදී පහසුකම් කළමනාකරණ |
|
09 |
විද්‍යාවේදී සමාජ විද්‍යා |
|
10 |
විද්‍යාවේදී (ගෞරව) රසායනාගාර විද්‍යා |
|
11 |
විද්‍යාවේදී (ගෞරව) විකිරණ ශිල්පි |
|
12 |
විද්‍යාවේදී ඖෂධවේදී |
|
13 |
විද්‍යාවේදී (ගෞරව) භෞත චිකිත්සක |
|
14 |
විද්‍යාවේදී (ගෞරව) හෙද |
|
15 |
විද්‍යාවේදී (ගෞරව) වාස්තු විද්‍යාවේදී |
|
16 |
විද්‍යාවේදී (ගෞරව) නිර්මිත පරිසර |
|
17 |
විද්‍යාවේදී නිර්මිත පරිසර |
|
18 |
විද්‍යාවේදී (ගෞරව) ප්‍රමාණ සමීක්ෂණ |
|
19 |
විද්‍යාවේදී ප්‍රමාණ සමීක්ෂණ |
|
20 |
විද්‍යාවේදී (ගෞරව) මැනුම් විද්‍යා |
|
21 |
විද්‍යාවේදී මැනුම් විද්‍යා |
|
22 |
විද්‍යාවේදී (ගෞරව) තොරතුරු පද්ධති |
|
23 |
විද්‍යාවේදී (ගෞරව) තොරතුරු තාක්ෂණ |
(ii) ඇමුණුම IIහි ඇත. ඇමුණුම II සභාගත* කරමි.
(ආ) (i)
|
|
වර්ෂය 2012/ 2013 පාඨමාලාව 29 |
වර්ෂය 2012/ 2013 පාඨමාලාව 30 |
වර්ෂය 2013/ 2014 පාඨමාලාව 31 |
වර්ෂය 2014/ 2015 පාඨමාලාව 32 |
වර්ෂය 2015/ 2016 පාඨමාලාව 33 |
එකතුව |
|
සිසුන් සංඛ්යාව |
සිසුන් සංඛ්යාව |
සිසුන් සංඛ්යාව |
සිසුන් සංඛ්යාව |
සිසුන් සංඛ්යාව |
||
|
විදේශීය |
- |
10 |
11 |
60 |
56 |
137 |
|
දේශීය (කෙඩෙට් නිලධාරින්) |
26 |
47 |
39 |
40 |
43 |
195 |
(ii) මේ පිළිතුර සභාගත කරන්නද, ගරු මන්ත්‍රීතුමනි? මෙහි දත්ත ටික ඔක්කෝම තිබෙනවා.
“2.1 Candidates with results at a foreign examination held outside Sri Lanka, deemed equivalent to G.C.E.(Advanced Level) Examination of Sri Lanka are eligible to apply for admission to Universities in Sri Lanka.
(a) Applicants are advised to attach to their applications the original letter obtained from the Examinations Board concerned, to prove that their educational qualifications are equivalent to the G.C.E.(A/L) Examination of Sri Lanka or qualifications required for admission to a university in their own country to follow an undergraduate course of study leading to a Bachelor’s Degree.
(b) Applicants should ensure that all required passes should be obtained in one and the same sitting under a recognized Board of Examinations subject to the rules set out by the Education Authority of the country concerned.
2.2 In order to become eligible;
(a) Sri Lankan candidates should have studied abroad for a period of not less than three academic years immediately prior to sitting the qualifying examination.”
(ආ) (ii) ඇමුණුම III බලන්න.
(iii) ඇමුණුම IV බලන්න. ඇමුණුම III හා IV සභාගත* කරමි
(ඇ) (i)
(ii) ඇමුණුම V බලන්න. ඇමුණුම V සභාගත* කරමි.
(ඈ) පැන නොනඟී.
|
පාඨමාලාව 30(2012/2013) |
පාඨමාලාව 31(2013/2014) |
පාඨමාලාව 32(2014/2015) |
පාඨමාලාව 33(2015/2016) |
මුළු සිසුන් සංඛ්‍යාව |
|
100 |
96 |
44 |
14 |
254 |
“2.1 Candidates with results at a foreign examination held outside Sri Lanka, deemed equivalent to G.C.E.(Advanced Level) Examination of Sri Lanka are eligible to apply for admission to Universities in Sri Lanka.
(a) Applicants are advised to attach to their applications the original letter obtained from the Examinations Board concerned, to prove that their educational qualifications are equivalent to the G.C.E.(A/L) Examination of Sri Lanka or qualifications required for admission to a university in their own country to follow an undergraduate course of study leading to a Bachelor’s Degree.
(b) Applicants should ensure that all required passes should be obtained in one and the same sitting under a recognized Board of Examinations subject to the rules set out by the Education Authority of the country concerned.
2.2 In order to become eligible;
(a) Sri Lankan candidates should have studied abroad for a period of not less than three academic years immediately prior to sitting the qualifying examination.”
(ආ)(ii) ඇමුණුමIII බලන්න.
(iii)ඇමුණුමIV බලන්න. ඇමුණුමIIIහා IVසභාගත*කරමි
(ඇ)(i)
(ii)ඇමුණුම V බලන්න. ඇමුණුම Vසභාගත*කරමි.
(ඈ) පැන නොනඟී.
பதில் தேதி
2015-12-02
பதில் அளித்தார்
கௌரவ ருவன் விஜேவர்தன, பா.உ.
பாராளுமன்றத்திற்கு வருகை தருதல்
பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.
முழுப்பதிப்புரிமையுடையது.
வடிவமைத்து உருவாக்கியது TekGeeks