02

E   |     |  

 දිනය: 2010-07-08   පිළිතුර ලබා දී ඇත 

0276/2010: Tertiary and Vocational Education Commission

0276/'10

 

ගරු ආර්. යෝගරාජන් මහතා,— යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ශ්‍රී ලංකා වෘත්තීය හා තෘතීය අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ පවතින ආයතන වල නම් මොනවාද;

            (ii)      එම ආයතන මඟින් පවත්වාගෙන යනු ලබන පාඨමාලාවන් මොනවාද;

(iii) එම පාඨමාලාවන් පවත්වාගෙන යනු ලබන භාෂා මාධ්‍යයන් මොනවාද;

(iv) එම පාඨමාලා සඳහා ලියාපදිංචි වී ඇති ශිෂ්‍ය සංඛ්‍යාව එක් එක් මාධ්‍යයන් යටතේ, වෙන් වෙන් ව කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-07-08

අසන ලද්දේ

ගරු ගරු ආර්. යෝගරාජන් මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

යෞවන කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks