04

E   |     |  

 දිනය: 2015-11-06   පිළිතුර ලබා දී ඇත 

0132/2015: සමුපකාර සමිති ව්‍යාපාරය : කොමිෂන් සභා වාර්තාව

132/’15

4.

ගරු වාසුදේව නානායක්කාර මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—   

(අ)          (i)      සමූපකාර සමිති ව්‍යාපාරය පිළිබඳව පත්කරන ලද කොමිෂන් සභාවේ වාර්තාව එවකට ජනපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියට භාර දී තිබුණේද;

(ii) එම වාර්තාව මේ වනතුරු එළිදක්වා නොමැති නම්, එයට හේතු කවරේද;

(iii) එය මහජනයා අතට පත්කිරීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-11-06

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත හා වාණිජ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(a)          (i)      Yes. I table* the Report as Annex 01.

             (ii)      It was published through the Government Printer in June, 2002. I table* that as Annex 02.

            (iii)      Yes. The Report of the Commission is available to the public.

(b) Not applicable.

පිළිතුරු දුන් දිනය

2015-12-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රිසාඩ් බදියුදීන් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks