පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
131/’15
ගරු වාසුදේව නානායක්කාර මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) පසුගිය රජය විසින් රාජ්‍ය බැංකුවලින් සමූපකාර සමිතිවලට ලබාදී තිබූ ණය කපා හැරීමට තීරණයක් ගෙන තිබේද;
(ii) එසේනම්, එම තීරණය ක්‍රියාත්මක වූ දිස්ත්‍රික්ක කවරේද; සහ
(iii) එම තීරණය රත්නපුර දිස්ත්‍රික්කයේ මෙතෙක් ක්‍රියාත්මක නොවීමට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-11-05
අසන ලද්දේ
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත හා වාණිජ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මහජන බැංකුව විසින් සමුපකාර සමිතිවලට ලබා දී තිබූ හඳුනා ගත් ණය කපා හැරීමට තීරණය කර ඇත.
(ii) කිසිදු දිස්ත්‍රික්කයක ක්‍රියාත්මක වී නැත.
(iii) ඉහත අංක (ii) අනුව අදාළ නොවේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-11-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඒ. ඩී. ප්‍රේමදාස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks