04

E   |     |  

 දිනය: 2010-07-09   පිළිතුර ලබා දී ඇත 

0267/2010: Norochchole Power Station

0267/'10

ගරු කමලා රණතුංග මෙ‍නෙවිය,—   විදුලිබල  හා  බලශක්ති  අමාත්‍යතුමාගෙන්  ඇසීමට,—

(අ)         (i)      වසර 20ක් ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වූ, ජාතික බලශක්ති අර්බුදයට විසඳුමක් වූ, නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ඉදිකිරීම් ආරම්භ කළ දිනය කවරේද;

             (ii)      එයින් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන මෙගා වොට් ප්‍රමාණය කොපමණ ද;

(iii) මෙම ඉදිකිරීම සඳහා වැයවන සම්පූර්ණ මුදල කොපමණ ද;

(iv) මෙම බලාගාරයේ ඉදිකිරීම් ප්‍රමාද කිරීම හරහා රටට සිදු වූ පාඩුව කොපමණද;‍

(v) එම කටයුතු ප්‍රමාද කිරීමට කටයුතු කළ අයට විරුද්ධව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-07-09

අසන ලද්දේ

ගරු ගරු කමලා රණතුංග මෙනෙවිය, පා.ම., මෙනවිය, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks