පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
47/’15
ගරු බුද්ධික පතිරණ මහතා,— තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) විල්පත්තු අභය භූමිය තුළ අධි සංවේදී කලාපයේ පදිංචි වී සිටින ජනතාව ඉන් ඉවත් කිරීමට කටයුතු කරන්නේද;
(ii) එසේ නම්, එම දිනය කවරේද; සහ
(iii) එම ජනතාවට වෙනත් ප‍්‍රදේශයන්හි ඉඩම් ලබා දෙන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) උක්ත අභය භූමියේ පදිංචි පුද්ගලයන්ට එරෙහිව පියවර ගෙන තිබේද;
(ii) එසේ නම්, එම පියවර කවරේද; සහ
(iii) වැරදිකරුවන්ගේ නම්, ලිපින හා තනතුරු කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-11-05
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
තිරසර සංවර්ධන හා වනජීවි
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) විල්පත්තු උතුරු අභයභූමිය තුළ ජනතාව පදිංචිව නොමැත.
(ii) අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(ආ) (i) අදාළ නොවේ.
(ii) අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-11-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks