පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
42/’15
ගරු බුද්ධික පතිරණ මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ‍්‍රී ලංකාවේ හඳුන්කූරු හා සුවඳ දුම් කුඩු පරිභෝජනය වාර්ෂිකව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) මෙම ප‍්‍රමාණයෙන් ශ‍්‍රී ලංකාවේ නිපදවන හා පිටරටින් ගෙන්වන ප‍්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) හඳුන්කූරු හා සුවඳ දුම් කුඩු සෑදීමට ගන්නා අමුද්‍රව්‍ය වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) මෙම අමුද්‍රව්‍ය මිනිස් සිරුරට අහිතකර ද නැද්ද යන්න පිළිබඳ පරීක්ෂා කරන ආයතනයක් රට තුළ තිබේද;
(iii) එසේ නම්, එම ආයතනයේ නම කවරේද;
(iv) එම ආයතනය මගින් පරීක්ෂා කිරීමේදී මිනිස් සිරුරට හානිකර අමුද්‍රව්‍ය භාවිතා කරමින් හඳුන්කූරු හා සුවඳ දුම් කුඩු නිෂ්පාදනය කළ ආයතන හඳුනාගෙන තිබේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) හඳුන්කූරු හා සුවඳ දුම් නිෂ්පාදනය කිරීමේදී මිනිස් සිරුරට අහිතකර රසායන ද්‍රව්‍ය භාවිතය වැළැක්වීමට පියවර ගන්නේද;
(ii) එසේ නම්, එම පියවර කවරේද;
යන්න තවදුරටත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-11-04
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත හා වාණිජ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(a) (i) It is estimated that approximately 550 to 600 million incense sticks are consumed annually.
No statistics are available regarding daily/annual consumption of incense powder.
(ii) 60 per cent of this produced locally and the balance amount depends on imports.
Quantities and values of imports:-
|
H.S No. |
Description |
2012 |
2013 |
2014 |
2015 |
||||
|
|
|
Quantity Kgs. |
Value Rs. |
Quantity Kgs. |
Value Rs. |
Quantity Kgs. |
Value Rs. |
Quantity Kgs |
Value Rs. |
|
3307.41 |
Preparation of incense sticks (Agarbatti) which produce fragrance when burnt and other incense items |
823,613 |
342,398,253 |
674,667 |
304,872,000 |
48,554 |
29,667,707 |
14,612 |
8,756,258 |
Quantities and values of exports:-
|
H.S No. |
Description |
2012 |
2013 |
2014 |
2015 |
||||
|
|
|
Quantity Kgs. |
Value Rs. |
Quantity Kgs. |
Value Rs. |
Quantity Kgs. |
Value Rs. |
Quantity Kgs |
Value Rs. |
|
3307.41 |
Preparation of incense sticks (Agarbatti) which produce fragrance when burnt and other incense items |
823,613 |
342,398,253 |
674,667 |
304,872,000 |
48,554 |
29,667,707 |
14,612 |
8,756,258 |
No statistics are available regarding incense powder.
(b) (i) Incense sticks -
Charcoal powder, powder of barks, wood powder, bamboo splinters, water, perfumes, baby oil colours (not compulsory), bomibarks, Ethyl Phthalate, fragrant powder mixture
Incense powder -
Agil, Dewadara, fragrant almonds, joss powder
(ii) Yes.
(iii) Institute of Sri Lanka Standards (It is not compulsory to check the quality when exporting incense sticks. It must be legalized)
(iv) Since checking the standards of incense sticks is not legalized, the incense sticks and incense powder manufacturers have not obtained necessary testing facilities from the Institute of Sri Lanka Standards.
(c) (i) Yes.
(ii) The incense sticks are manufactured under the supervision of the National Enterprise Development Authority and Industrial Development Board, in consultation with the Institute of Industrial Technology and therefore, ingredients which are cancerous are not included.
A Control regarding import and export of incense sticks and incense powder is not done as per the schedule shown in the Gazette No. 1844/49 dated 08th January, 2014. It must be legalized. I table* the Gazette as Annex 1.
Yet, there is an opinion among the researchers and businessmen that some imported incense sticks contain cancerous ingredients namely, musk, musk ambrette, musk xylol, hence it is necessary to prepare a law to obtain a certificate of standardization from the Institute of Sri Lanka Standards for these incense sticks.
(d) Does not arise.
පිළිතුරු දුන් දිනය
2015-12-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රිසාඩ් බදියුදීන් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks