පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
37/’15
ගරු බුද්ධික පතිරණ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) තැන්පතු පොලී හා ණය පොලී අනුපාත ඉතා පහළ අගයක පැවතුනද, වාණිජ බැංකු තම ණය පත් පොලී අනුපාත ඉතා ඉහළ අගයක පවත්වා ගෙන යන බවත්;
(ii) එම තත්ත්වය තුළින් ගනුදෙනුකරුවන් සූරා කෑමකට ලක් වන බවත්; සහ
(iii) මෙරට බැංකු සතුව අතිරික්ත ද්‍රවශීලතාවයක් තිබෙන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ණය පත් පොලී අඩු කිරීමට ගන්නා පියවර කවරේද; සහ
(ii) තැන්පතු පොලී අනුපාත ඉහළ දැමීමට ගන්නා පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) බැංකු හා මූල්‍යායතන ඒකාබද්ධ කිරීමට රජය කටයුතු කරන්නේද;
(ii) එසේ නම්, එයට හේතු කවරේද;
(iii) එම ඒකාබද්ධ කිරීම සිදු කරනු ලබන දිනය කවරේද; සහ
(iv) බැංකු හා මූල්‍යායතන ඒකාබද්ධ කිරීම තුළින් රජය අපේක්ෂා කරන්නේ කවරක්ද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-11-03
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
----
පිළිතුරු දුන් දිනය
2015-11-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks