04

E   |     |  

 දිනය: 2015-10-22   පිළිතුර ලබා දී ඇත 

0005/2015: Fiscal Management (Responsibility) Act - Report under clause 18 for 2015

5/’15

 

ගරු බන්දුල ගුණවර්ධන මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)      2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනතෙහි 18 වැනි වගන්තියට අනුව, පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව පිළියෙළ කිරීමට අවශ්‍ය තොරතුරු අමාත්‍යවරයා විසින් සපයනු ලැබුවේද;

(ii) ඉහත පනතෙහි 18 වැනි වගන්තියෙන් නියම කරන නියමයන් අමාත්‍යවරයාට ඉටු කළ නොහැකි වූයේ නම්, ඊට බලපෑ හේතූන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-10-22

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks