01

E   |     |  

 දිනය: 2015-05-19   පිළිතුර ලබා දී ඇත 

6043/2015: යාපනය මහ නගර සභාව සඳහා ඉදිකිරීමට නියමිත ගොඩනැඟිල්ල : වෙන් කර ඇති මුදල

6043/’15

 

ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       යාපනය මහනගර සභාව සඳහා අලුතින් ඉදිකිරීමට නියමිත ගොඩනැගිල්ලට වෙන් කර ඇති මුදල කොපමණද;

            (ii)       එහි  පළමුවැනි අදියරේ  වැඩ කටයුතු ආරම්භ කර තිබේද;

(iii) එම පළමුවැනි අදියර සඳහා වෙන් කළ මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?      

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-05-19

අසන ලද්දේ

ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      මෙම ව්‍යාපෘතිය සඳහා කිසිදු ප්‍රතිපාදන මුදලක් වෙන් කර නොමැත.

               (ii)      නැත.

              (iii)      අදාළ නොවේ.

(ආ)      අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2015-05-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks