01

E   |     |  

 දිනය: 2010-07-02   පිළිතුර ලබා දී ඇත 

0144/2010: Kalu Ganga water Project

0144/'10

ගරු අචල ජාගොඩගේ මහතා,— ජල සම්පාදන හා  ජලාපවහන  අමාත්‍යතුමාගෙන්  ඇසීමට,— 

(අ)          (i)       කළු ගඟ ජල සම්පාදන ව්‍යාපෘතිය දියත් කිරීමේ අරමුණ කවරේද;

              (ii)       එයින් ප්‍රතිලාභ අපේක්‍ෂිත පවුල් සංඛ්‍යාව කොපමණද;

          යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) අදාල ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු සහ දෙවන අදියරයන් සඳහා ඇස්තමේන්තුගත මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) එම ව්‍යාපෘතියේ ආරම්භක දිනය කවරේද;

(iii) එය නිම කිරීමට අපේක්‍ෂිත දිනය කවරේද;

          යන්න එතුමා ‍මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-07-02

අසන ලද්දේ

ගරු ගරු අචල ජාගොඩගේ මහතා, පා.ම.,  මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජලසම්පාදන හා ජලාපවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks