01

E   |     |  

 දිනය: 2010-07-01   පිළිතුර ලබා දී ඇත 

0143/2010: Kimbulawila Kanda Water Project

0143/'10

 

ගරු අචල ජාගොඩගේ මහතා,— ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      642, නැගෙනහිර ගලපාත ග්‍රාම සේවා වසමට අයත්, කිඹුලවිල කන්ද ජනපදයේ ජල යෝජනා ක්‍රමය,

              (i)      ආරම්භ කරන ලද වර්ෂය කුමක්ද;

            (ii)      ක්‍රියාත්මක කිරීමට ආධාර ලබා දුන් බැංකුව කුමක්ද;

           (iii)      ඒ සඳහා ලැබුණු ආධාර මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මෙම ජල යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම මඟින් ප්‍රතිලාභ සැලසීමට අරමුණු කරගත් පවුල් සංඛ්‍යාව කොපමණද;

(ii) මෙම ජල යෝජනා ක්‍රමය අසාර්ථකවීද;

(iii) එසේ නම්, එයට හේතු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-07-01

අසන ලද්දේ

ගරු ගරු අචල ජාගොඩගේ මහතා, පා.ම.,  මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජලසම්පාදන හා ජලාපවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks