පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0141/'10
ගරු වික්ටර් ඇන්ටනි මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කිළිනොච්චිය විදුලි බලාගාරය ප්‍රතිසංස්කරණය කිරීමේ පළමු හා දෙවන අදියරයන් සඳහා ඇස්තමේන්තුගත මුළු මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එක් එක් අදියර අවසානයේ දී නිෂ්පාදනයට අපේක්ෂිත මුළු විදුලි ඒකක ගණන මෙගා වොට් කොපමණද?;
(iii) එයින් ලබාදීමට අපේක්‍ෂිත නව විදුලි සම්බන්ධතා සංඛ්‍යාව කොපමණද;
(iv) ප්‍රතිසංස්කරණය නිම කිරීමට අපේක්‍ෂිත දිනය කවදාද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) වවුනියාව සිට චුන්නකුලම් දක්වා විදුලි සම්ප්‍රේෂණය නගා සිටුවීමේ ව්‍යාපෘතියේ ප්‍රථම හා දෙවන අදියරයන් සඳහා ඇස්තමේන්තුගත මුළු වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ප්‍රථම හා දෙවන අදියර යටතේ විදුලි සම්ප්‍රේෂණයට නියමිත දුර ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ව්‍යාපෘතිය නිම කිරීමට අපේක්‍ෂිත දිනය කවදාද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-07-01
අසන ලද්දේ
ගරු ගරු වික්ටර් ඇන්ටනි මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks