01

E   |     |  

 දිනය: 2010-07-01   පිළිතුර ලබා දී ඇත 

0140/2010: National Forests

0140/'10

 

ගරු  එස්.  සී.  මුතුකුමාරණ  මහතා,—   ආර්ථික  සංවර්ධන  අමාත්‍යතුමාගෙන්  ඇසීමට,—

(අ)          (i)       දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාතික වනෝද්‍යාන සංඛ්‍යාව කොපමණද;

              (ii)       2007, 2008 හා 2009 වර්ෂ තුළ ජාතික වනෝද්‍යාන ඉපැයූ ආදායම වෙන් වෙන් වශයෙන් කොපමණද;

          යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) හම්බන්තොට, රිදියගම සෆාරි උද්‍යානයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිත මුළු භූමි ප්‍රමාණය කොපමණද;

(ii) එම ව්‍යාපෘතිය  සඳහා ඇස්තමේන්තුගත මුදල කොපමණද;

(iii) එම ව්‍යාපෘතියේ කටයුතු නිම කිරීමට අපේක්‍ෂිත දිනය කවදාද;

          යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-07-01

අසන ලද්දේ

ගරු එස්. සී. මුතුකුමාරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks