බලන්න

02

E   |     |  

 දිනය: 2010-06-30   පිළිතුර ලබා දී ඇත 

0134/2010: Port in Hambantota

0134/'10

ගරු අරුන්දික  ප්‍රනාන්දු  මහතා,—  වරාය  හා  ගුවන් සේවා  අමාත්‍යතුමාගෙන්  ඇසීමට,—

(අ)          (i)       හම්බන‍්තොට වරාය ඉදිකිරීමට වැය වන සම්පූර්ණ මුදල කොපමණද;

              (ii)       ඒ සඳහා ගත වන කාලය කොපමණද;

            (iii)       මෙම වරාය ඉදිකරනු ලබන අරමුණු කවරේද;

            (iv)       එහි ඉදිකිරීම් අවසන් කරන්නේ කවදා ද;

(v) ඉදිකිරීම් අවසන් කිරීමෙන් පසු සැලසෙන පහසුකම් හා වාණිජමය ප්‍රතිලාභ කවරේද;

          යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-06-30

අසන ලද්දේ

ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය හා ගුවන්සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks