04

E   |     |  

 දිනය: 2010-06-30   පිළිතුර ලබා දී ඇත 

0119/2010: Import of Seline

0119/’10

ගරු දයාසිරි ජයසේකර මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      වර්ෂ 2005 සිට 2010 මාර්තු 31 දක්වා ශ්‍රී ලංකාවට ගෙන්වන ලද සේලයින්,

              (i)      ප්‍රමාණය කොපමණද;

            (ii)      වර්ග කවරේද;

           (iii)      ආනයනය කිරීමට‍ වැයවූ මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) පසුගිය දිනවල සේලයින් හිඟයක් පිළිබඳව විවිධ තොරතුරු පුවත්පත්වල පළවූ අතර එවැනි තත්ත්වයක් ඇතිවීමට හේතු කවරේද;

(ii) එවැනි තත්ත්වයක්  ඇති කිරීමට නිලධාරියෙකු සම්බන්ධ නම්, ඔවුන්ට එරෙහිව ගත් පියවර කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-06-30

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks