පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4755/’14
ගරු අශෝක් අබේසිංහ මහතා,— පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ඇති සමස්ත පොල් වතු සංඛ්‍යාව කොපමණද;
(ii) 2005 වර්ෂයේ සිට 2013 දක්වා කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පොල් නිෂ්පාදනය වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) පොල් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අවශ්‍ය ක‍්‍රියා මාර්ග ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-07-25
අසන ලද්දේ
ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(a) (i) The total number of coconut estates is 1741 (One Thousand Seven Hundred and forty One) /33,747 hectares (Thirty Three Thousand Seven Hundred and Forty Seven).
(ii)
|
Year |
Nuts (Million) |
|
2005 |
576 (Five hundred and seventy six) |
|
2006 |
816 (Eight hundred and sixteen) |
|
2007 |
823 (Eight hundred and twenty three) |
|
2008 |
844 (Eight hundred and forty four) |
|
2009 |
868 (Eight hundred and sixty eight) |
|
2010 |
675 (Six hundred and seventy five) |
|
2011 |
829 (Eight hundred and twenty nine) |
|
2012 |
812 (Eight hundred and twelve) |
|
2013 |
666 (Six hundred and sixty six) |
(iii) Yes.
(b) Does not arise as per the above answer.
පිළිතුරු දුන් දිනය
2015-03-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks