04

E   |     |  

 දිනය: 2014-08-05   පිළිතුර ලබා දී ඇත 

4741/2014: Schools- Aesthetic Education Kurunegala District

4741/’14

 

ගරු අශෝක් අබේසිංහ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       දිවයිනේ ඇති පාසල් අතරින් 6 වැනි ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සෞන්දර්යය විෂයයන් උගන්වනු ලබන  පාසල් කවරේද;

            (ii)       කුරුණෑගල දිස්ත්‍රික්කයේ  ඇති එවැනි පාසල් සංඛ්‍යාව කොපමණද;

 

  (iii)  කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල්වල සේවයේ නියුතු සංගීත, නැටුම්, චිත්‍ර හා නාට්‍ය හා රංග කලාව යන සෞන්දර්යය විෂයයන් උගන්වනු ලබන ගුරුවරු සංඛ්‍යාව කොපමණද;

  (iv)  එම දිස්ත්‍රික්කයේ ඇති සෞන්දර්යය ගුරු අවශ්‍යතාව ඇති පාසල් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-08-05

අසන ලද්දේ

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks