පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0108/’10
ගරු දයාසිරි ජයසේකර මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ප්‍රමුඛ බැංකුවේ මුදල් තැන්පත් කළ පුද්ගලයින්ගේ නම් කවරේද;
(ii) ඔවුන් විසින් තැන්පත් කරන ලද මුදල් ප්‍රමාණය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?
(ආ) (i) එම මුදල් ආපසු ලබාදීම සම්බන්ධයෙන් මහ බැංකුව විසින් ලබා දී ඇති නියෝගයන් සහ මුදල් ප්‍රමාණයන් කවරේද;
(ii) මෙම තැන්පත්කරුවන් අතුරින් රුපියල් ලක්ෂය බැගින් ආපසු ලැබුණු තැන්පත්කරුවන්ගේ නම් සහ ලිපිනයන් කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) වයස අවුරුදු 60 ඉක්මවූ තැන්පත්කරුවන් වෙත ආපසු ලබා දුන් මුදල් ප්‍රමාණය කොපමණද;
(ii) එසේ මුදල් ලබා දුන් අයගේ සංඛ්‍යාව කොපමණද;
(iii) එක් එක් තැන්පත්කරුවෙකුට ආපසු ලබා දුන් මුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-06-08
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල් හා ක්‍රමසම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks