01

E   |     |  

 දිනය: 2014-09-25   පිළිතුර ලබා දී ඇත 

4626/2014: Ravi Wettasinghe's Land - Takeover

4626/’13

 

ගරු සුජීව සේනසිංහ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       රාජගිරියේ පිහිටි රවී වෙත්තසිංහ මහතාගේ පවුලට අයත් අක්කර 3 ½ක ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගනු ලැබුවේද;

   (ii)  එසේ නම්, එම ඉඩම පවරා ගත් පදනම කවරේද;

  (iii)  එම ඉඩම පවරා ගැනීමේ නීත්‍යානුකූලභාවයක් තිබේද;

  (iv)  එම ඉඩම පවරා ගැනීමෙන් පසුව එම භූමියේ සිදු කරනු ලබන පොදු කාර්යය කවරේද;

  (v)  ඉඩම පවරා ගැනීමේදී පර්චසයක් වෙනුවෙන් ගෙවූ මුදල කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-09-25

අසන ලද්දේ

ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks