පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0083/'10
ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ගැමිදිරිය මුළු ව්‍යාපෘතීන් සඳහා මේ වන විට වැයකර ඇති මුළු මුදල කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) එම මුදල් වලින්,
(i) නිලධාරී වැටුප් හා දීමනා;
(ii) පුහුණු පාඨමාලා හා වැඩමුළු;
(iii) විදේශීය සංචාර;
(iv) වාහන මිල දී ගැනීම්/කුලියට ගැනීම්;
සඳහා වැය කර ඇති මුදල කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;
(ii) එම ව්‍යාපෘතීන් සඳහා මේ වන විට වැය කර ඇති මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-06-08
අසන ලද්දේ
ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks