පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3925/’13
ගරු සුජීව සේනසිංහ මහතා,— විදේශ රැකියා ප්රවර්ධන හා සුබසාධන අමාත්යතුමාගෙන් ඇසීමට,—
(අ) විදේශ රැකියා ඒජන්සි ආයතන විශාල සංඛ්යාවක් මගින් වැඩි වැටුප් ලැබෙන නිශ්චිත රැකියා සඳහා යොමු කරන බව පවසමින් විදේශගත කරනු ලබන ශ්රමිකයන් විදේශයන්හිදී අඩු වැටුප් ලබන රැකියාවල යොදවනු ලබන බව එතුමා දන්නෙහිද?
(ආ) ව්යාජ තොරතුරු සපයා ශ්රමිකයින් විදේශගත කරන රැකියා ඒජන්සිකරුවන්ට එරෙහිව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ගෙන ඇති නීතිමය පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-07-11
අසන ලද්දේ
ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා, පා.ම.
අමාත්යාංශය
විදේශ රැකියා ප්රවර්ධන හා සුබසාධන
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks