logo

03

E   |     |  

 දිනය: 2013-08-06   පිළිතුර ලබා දී ඇත 

3774/2013: 1987 ඉන්දු - ලංකා ගිවිසුම : විස්තර

3774/’13

ගරු විජිත බේරු‍ගොඩ මහතා,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      වර්ෂ 1987 දී ශ්‍රී ලංකා රජය හා ඉන්දියානු රජය අතර ගරු ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන් හා ගරු රජීව් ගාන්ධි අග්‍රාමාත්‍යතුමන් විසින් අත්සන් තබන ලද ගිවිසුම් කවරේද;

(ii) එම ගිවිසුම් අත්සන් කරන ලද දිනය හා ගිවිසුම්වල අන්තර්ගත වූ කාරණා සංක්ෂිප්තව කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-08-06

අසන ලද්දේ

ගරු විජිත බේරුගොඩ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පිළිතුර ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දී ඇත.

පිළිතුරු දුන් දිනය

2013-12-12

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු නියෝමාල් පෙරේරා මහතා, පා.ම., මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks