පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0013/’10
ගරු රවී කරුණානායක මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන්
ඇසීමට,—
(අ) අප රටේ ධීවරයින් විශාල සංඛ්‍යාවක් ඉන්දීය රජයේ අත්අඩංගුවේ පසුවන බව එතුමා දන්නෙහිද?
(ආ) (i) 2009 ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ ඉන්දීය රජය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ධීවරයින්ගේ සංඛ්‍යාව කොපමණද;
(ii) මේ වනවිට අත්අඩංගුවේ පසුවන ධීවරයින් සංඛ්‍යාව කොපමණද;
(iii) අත්අඩංගුවේ පසුවන ධීවරයින් නිදහස් කර ගැනීමට ගෙන තිබෙන ක්‍රියා මාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-05-19
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks