පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0012/’10
ගරු රවී කරුණානායක මහතා,— පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 1999 වර්ෂයේ සිට 2008 වර්ෂය දක්වා වයඹ පළාත් සභාවේ ගිණුම් වාර්තා එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?
(ආ) ඉහත ගිණුම් වාර්තාවලින් අනාවරණය වූ දූෂණ හා වංචාවලට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව විනය පරීක්‍ෂණ පැවැත්වූයේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) එම දූෂණ හා වංචාවලට සම්බන්ධ නිලධාරීන් හා අනෙකුත් පුද්ගලයන්ට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ සවිස්තර වාර්තාවක් එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?
(ඈ) (i) විනය පරීක්‍ෂණ නිගමනයන්ට අනූව චූදිත නිලධාරීන් සේවයෙන් පහ කිරීමට කටයුතු කළේද;
(ii) නොඑසේ නම්, චූදිත නිලධාරීන් තවදුරටත් සේවයේ යොදවාගෙන සිටින බලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-05-19
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
----
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks