01

E   |     |  

 දිනය: 2013-07-26   පිළිතුර ලබා දී ඇත 

3685/2013: පොල් පර්යේෂණ ආයතනයට ‍අයත් පොල් වතු : ලාභය/අලාභය

3685/’13

ගරු නිමල් විජේසිංහ මහතා,— පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       පොල් පර්යේෂණ ආයතනයට ‍අයත් පොල් වතු කවරේද;

            (ii)       එම එක් එක් වත්තට අදාළ භූමි ප්‍රමාණය  වෙන් වෙන් වශයෙන් කොපමණද;

           (iii)       පසුගිය වර්ෂ 5 තුළ එම එක් එක් වත්තේ පොල් ඵලදාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (iv)  පසුගිය වර්ෂ 5 තුළ එක් එක් වත්තේ වියදම, ආදායම සහ ලාභය හෝ අලාභය වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-07-26

අසන ලද්දේ

ගරු ගරු නිමල් විජේසිංහ මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

පිළිතුරු දුන් දිනය

2013-09-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks