බලන්න

04

E   |     |  

 දිනය: 2010-05-18   පිළිතුර ලබා දී ඇත 

0004/2010: Paddy Land Act

0004/’10

ගරු සජිත් ප්‍රේමදාස මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)        1958 අංක 01 දරන කුඹුරු පනතින්  අඳ ගොවියාගේ අඳ අයිතිය, ඉඩම් අයිතිය, අනුප්‍රාප්තික අයිතිය සහ අනෙකුත් අයිතිවාසිකම් රැකගත් බවත්;

              (ii)        එම අයිතීන් සියල්ලක්ම 2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනතින් අහෝසි වූ බවත්;

 එතුමා දන්නෙහිද?

(ආ) (i) තම අයිතීන් අහිමි වූ ලක්ෂ 04 පමණ වන ලංකාවේ අඳ ගොවි පවුල්වල අඳ අයිතිය සුරක්ෂිත කිරීම පිණිස නව කුඹුරු පනතක් ඉදිරිපත් කිරීමට එතුමා කටයුතු කරන්නේද;

(ii) එසේ නම්, ඒ කුමන කාල වකවානුවකදී ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-05-18

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks