බලන්න

04

E   |     |  

 දිනය: 2013-11-05   පිළිතුර ලබා දී ඇත 

3582/2013: SLTB employees salaries

3582/’13

ගරු සුජීව සේනසිංහ මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

 (අ)         (i)      ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කතරගම ඩිපෝවේ සේවකයින්ට සහ නිලධාරීන්ට නියමිත දිනට මාසික වැටුප නොගෙවන බවත්;

             (ii)      ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය නියමිත දිනට වැටුප් නොගෙවීම නිසා සමහර සේවකයින් ඉතාමත් අසරණ තත්ත්වයට පත්වී ඇති බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) ඉහත සඳහන් වැටුප් නොගෙවීමේ ප්‍රශ්නය සම්බන්ධව ඉදිරියේදී  ගනු ලබන ක්‍රියා                මාර්ග කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-11-05

අසන ලද්දේ

ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks