පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3225 /’12
ගරු රවී කරුණානායක මහතා,— සිවිල් ගුවන් සේවා අමත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අමතරව ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් මෙහෙයවනු ලබන ගුවන් සේවා සංඛ්‍යාව කොපමණද;
(ii) ගුවන් ගමන් කාණ්ඩ කර ඇති ආකාරය සහ සතියකට මෙහෙයවනු ලබන මගීන් සංඛ්‍යාව කවරේද;
(iii) ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් කොළඹ සිට විවිධ ගමනාන්ත දක්වා සතියකට සිදු කරනු ලබන ගුවන් ගමන් වාර සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-01-23
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 30කි.
(ii) ඇමුණුම සභාගත*කරමි.
(iii) 242කි.
(ආ) පැන නොනඟී.
*සභාමේසය මත තබන ලද ඇමුණුම:
சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :
Annex tabled:
ගුවන් ගමන් කාණ්ඩ කර ඇති ආකාරය සහ සතියකට මෙහෙයවනු ලබන මගීන් සංඛ්‍යාව පහත පරිදි වේ.
ගුවන් ගමන් කාණ්ඩ කර ඇති ආකාරය,
ගුවන් ගමන් කාණ්ඩ කිරීමේදී ගුවන් සේවාවේ නම, සතියකට වන ගුවන් වාර ගණන සහ ගමන් මාර්ගය යන කාණ්ඩ කිරීම පමණක් වේ.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි සතියකට මෙහෙයවනු ලබන මගීන් සංඛ්‍යාව (2013 දෙසැම්බර් මාසයේ මගී සංචලනය අනුව)
පිළිතුරු දුන් දිනය
2014-03-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පියංකර ජයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks