පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3172/’12
ගරු ඊ. සරවනපවන් මහතා,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මරුදන්කේනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවායෙහි සේවය කරන ග්‍රාම නිලධාරින් සංඛ්‍යාව කොපමණද;
(iii) නැවත පදිංචි කිරීමේ කටයුතු සිදුකරන මෙම ප්‍රදේශවල පවතින ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිරවීම සඳහා කඩිනම් පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද ?
(ආ) (i) යාපනය පරිපාලන දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 ක පවතින ග්‍රාම නිලධාරී පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;
(ii) යාපනය දිස්ත්‍රික්කයේ මේ වන විට, ස්ථිර ග්‍රාම නිලධාරීන් නොමැති වැඩබලන ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින්, වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-04-09
අසන ලද්දේ
ගරු ඊ. සරවනපවන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා
(மாண்புமிகு டபிள்யு.டி.ஜே. செனெவிரத்ன)
(The Hon. W.D.J. Senewiratne)
Sir, I table* the answer for Question No. 10.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(a) (i) 18
(ii) 09
(iii) Yes. Calling for applications for filling the vacancies of Grama Niladharies existing all over the Island has already been concluded as per the Gazette notification dated 05.10.2012. Accordingly, action will be taken to conduct an open competitive examination and to call the candidates who get qualified at the examination for the interview. Further, recruitments will be made according to the number of vacancies existing in each Divisional Secretary’s Division.
(b)
(i)
|
|
Divisional Secretary’s Division |
Number of approved Grama Niladhari posts |
Number of vacancies as at 31.12.2012 |
|
1 |
Delft |
6 |
3 |
|
2 |
Velanai |
30 |
8 |
|
3 |
Kayts |
15 |
4 |
|
4 |
Karainagar |
09 |
4 |
|
5 |
Jaffna |
28 |
11 |
|
6 |
Nallur |
40 |
11 |
|
7 |
Sandilipay |
28 |
8 |
|
8 |
Chankanai |
25 |
7 |
|
9 |
Uduvil |
30 |
11 |
|
10 |
Thellippalai |
45 |
15 |
|
11 |
Kopai |
31 |
10 |
|
12 |
Thennamarachchi |
60 |
18 |
|
13 |
Karaveddy |
35 |
11 |
|
14 |
Point Pedro |
35 |
11 |
|
15 |
Maruthankarni |
18 |
09 |
|
|
Total |
435 |
141 |
(ii)
|
|
Divisional Secretary’s Division |
Number of Grama Niladhari Divisions to which Grama Niladharies have been appointed on acting basis |
|
1 |
Delft |
3 |
|
2 |
Velanai |
8 |
|
3 |
Kayts |
4 |
|
4 |
Karainagar |
4 |
|
5 |
Jaffna |
11 |
|
6 |
Nallur |
11 |
|
7 |
Sandilipay |
8 |
|
8 |
Chankanai |
7 |
|
9 |
Uduvil |
11 |
|
10 |
Thellippalai |
15 |
|
11 |
Kopai |
10 |
|
12 |
Thennamarachchi |
18 |
|
13 |
Karaveddy |
11 |
|
14 |
Point Pedro |
11 |
|
15 |
Maruthankarni |
09 |
|
|
Total |
141 |
(d) Not relevant.
පිළිතුරු දුන් දිනය
2013-04-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks