පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3109/’12
ගරු රවී කරුණානායක මහතා,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) විදේශ කටයුතු පිළිබඳ අධීක්ෂණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් හෙතෙම එම තනතුරට පත් කරන ලද කාලය තුළදී සිදුකරන ලද අධීක්ෂණ විදේශ සංචාර සංඛ්‍යාව කොපමණද;
(ii) තත්වාකාර විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා හෝ නියෝජ්‍ය අමාත්‍යවරයා වන්නේ ඔහුද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) අධීක්ෂණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් සිදු කරන ලද ඉහත (අ)(i) හි සඳහන් එක් එක් විදේශ සංචාරයට අදාළව,
(i) ගුවන් ගමන් වියදම කොපමණද;
(ii) හෝටල්වල නවාතැන්, අභ්‍යන්තර සංචාර සහ සංග්‍රහ සඳහා වියදම් කවරේද;
(iii) අධීක්ෂණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ වියදම් සඳහා ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාල විසින් සිදු කරන ලද ගෙවීම් කවරේද;
(iv) විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශයට ලැබී ඇති ප්‍රතිලාභ කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-08-08
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු (මහාචාර්ය) ජී.එල්.පීරිස් මහතා (විදේශ කටයුතු අමාත්‍යතුමා)
(மாண்புமிகு (பேராசிரியர்) ஜீ.எல். பீரிஸ் - வெளிநாட்ட லுவல்கள் அமைச்சர்)
(The Hon. (Prof.) G.L. Peiris - Minister of External Affairs)
Hon. Speaker, this Question has been asked on a wrong premise. The Hon. Sajin De Vass Gunawardena has not undertaken any overseas visits on behalf of the Ministry of External Affairs. The Ministry of External Affairs has not incurred any expenditure whatsoever on account of overseas visits by the Hon. Sajin De Vass Gunawardena. Therefore, Mr. Speaker, none of the matters referred to in Question No. 4 (b) by the Hon. Member - airfare, hotel accommodation, internal travel and entertainment payments made by the Ministry - arise because no expenses for any of those reasons have been incurred by the Ministry of External Affairs.
පිළිතුරු දුන් දිනය
2013-10-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks