පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා,— මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2024.03.28 දිනැති අංක 2378 දරන ගැසට් පත්‍රය අනුව ‘උප පොලිස් පරීක්ෂක’ තනතුර සඳහා අයදුම්පත් කැඳවා ඇති බවත්;
(ii) එම අයදුම්පත් අතරින් පරීක්ෂණය සඳහා සියදෙනෙකු තේරී පත්වූ බවත්;
(iii) එච්.ජී. කවීෂ ගීතාංජන අමරසිංහ යන අයට එලෙස තේරී පත්වූවන් අතර සිටින බව හා පුහුණුව සඳහා පැමිණිමේදී රැගෙන ආ යුුතු ද්‍රව්‍ය පිළිබඳව ලිඛිතව දැනුම්දී ඇති බවත්;
(iv) 2026.04.18 දින අනෙකුත් තේරී පත්වූ අය කළුතර පොලිස් පුහුණු අභ්‍යාස විද්‍යාලයට කැඳවා තිබුණද ඔහුට එවැනි කැඳවීමක් සිදු කර නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත අ(iv) සඳහා හේතු කවරේද;
(ii) ඔහුට සිදුව ඇතැයි කියන අසාධාරණය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-08-04
අසන ලද්දේ
ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks