logo

02

E   |     |  

 දිනය: 2026-07-21   පිළිතුර ලබා දී ඇත 

2085/2026: Function of Hajj fund under Department of Religious and Cultural Affairs

ගරු රුවන් මාපලගම මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට අයත් හජ් අරමුදලේ මේ වනවිට පවතින ශේෂය කොපමණද;

(ii) එම අරමුදලට මුදල් බැර වන ආකාරය කවරේද;

  (iii) එම අරමුදලේ මුදල් භාවිතා කරමින් ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව  සහ ඒ සඳහා වැය කර ඇති මුදල කොපමණද;

(iv) එම ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ප්‍රතිඵල පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

(v) අරමුදල වාර්ෂිකව විගණනයට ලක් කරන්නේද;

(vi) නොඑසේ නම්, එයට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-07-21

අසන ලද්දේ

ගරු රුවන් මාපලගම මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks