01

E   |     |  

 දිනය: 2026-03-05   පිළිතුර ලබා දී ඇත 

1810/2026: ගම්පහ සණස බැංකුවේ තැන්පත්කරුවන්ට සිදු වී ඇති අසාධාරණය: විස්තර

1810/2026

ගරු ලසිත් භාෂණ ගමගේ මහතා,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

 (අ)       (i)      ගම්පහ සණස බැංකුවේ මුදල් තැන්පත්කරුවන් සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව දන්නේද;

             (ii)      එම බැංකුවේ මුදල් තැන්පත් කොට අසාධාරණයට ලක්වූ තැන්පත්කරුවන් සංඛ්‍යාව කොපමණද;

(iii) එම තැන්පත්කරුවන් විසින් තැන්පත් කළ මුදල් ප්‍රමාණය කොපමණද;

(iv) එම තැන්පත්කරුවන් වෙනුවෙන් සමුපකාර සංවර්ධන දෙපාර්තමේත්තුව විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග කවරේද;

(v) එම ක්‍රියාමාර්ගවල ප්‍රගතිය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-03-05

අසන ලද්දේ

ගරු ලසිත් භාෂණ ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2026-03-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වසන්ත සමරසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks