පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු චාමර සම්පත් දසනායක මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ත්‍රිවිධ හමුදාව තුළ ස්ථිර සහ තාවකාලික සේවයේ යෙදී සිටින හමුදා සාමාජිකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) පසුගිය වසර 05 තුළ ඔවුන්ට නීත්‍යනුකූලව හමුදා සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලයක් ලබා දුන් වාර ගණන කොපමණද;
(iii) එම පොදු සමා කාල තුළ නීත්‍යනුකූලව හමුදා සේවයෙන් ඉවත්වූ හමුදා සාමාජිකයන් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-06-26
අසන ලද්දේ
ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ත්‍රිවිධ හමුදාව තුළ 2026.05.18 දිනට සේවයේ යෙදී සිටින හමුදා සාමාජිකයන් සංඛ්‍යාව පහත පරිදි වේ.
|
අනු අංකය |
ආයතනය |
සේවා ගණය |
නිලධාරීන් සංඛ්‍යාව |
||
|
|
|
|
නිත්‍ය |
ස්වේච්ඡා |
එකතුව |
|
01. |
යුද්ධ හමුදාව |
නිලධාරි |
6,545 |
1,766 |
8,311 |
|
|
|
සෙසු නිල |
80,690 |
41,850 |
122,540 |
|
අනු අංකය |
ආයතනය |
සේවා ගණය |
නිලධාරීන් සංඛ්‍යාව |
||
|
|
|
එකතුව |
87,235 |
43,616 |
130,851 |
|
02. |
නාවික හමුදාව |
නිලධාරි |
2,754 |
313 |
3,067 |
|
|
|
සෙසු නිල |
28,025 |
3,898 |
31,923 |
|
|
|
එකතුව |
30,779 |
4,211 |
34,990 |
|
03. |
ගුවන් හමුදාව |
නිලධාරි |
2,105 |
35 |
2,140 |
|
|
|
සෙසු නිල |
16,614 |
8,545 |
25,159 |
|
|
|
එකතුව |
18,719 |
8,580 |
27,299 |
(ii) පසුගිය වසර 05 තුළ ඔවුන්ට නීත්‍යනුකූලව හමුදා සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලයක් ලබා දුන් වාර ගණන පහත පරිදි වේ.
|
අනු අංකය |
ආයතනය |
වාර ගණන |
දින සිට |
දින දක්වා |
|
01 |
යුද්ධ හමුදාව |
02 |
2022.11.15 2024.04.20 |
2022.12.31 2024.05.20 |
|
02 |
නාවික හමුදාව |
|
|
|
|
03 |
ගුවන් හමුදාව |
|
|
|
(iii) එම පොදු සමා කාලය තුළ නීත්‍යනුකූලව හමුදා සේවයෙන් ඉවත් වූ හමුදා සාමාජිකයන් සංඛ්‍යාව පහත පරිදි වේ.
|
අනු අංකය |
ආයතනය |
නිලධරින් |
නිලධාරීන් |
එකතුව |
||
|
|
|
නිත්‍ය |
ස්වේච්ඡා |
නිත්‍ය |
ස්වේච්ඡා |
|
|
01 |
යුද්ධ හමුදාව |
25 |
13 |
23,497 |
7,553 |
31,088 |
|
02 |
නාවික හමුදාව |
05 |
- |
2,092 |
404 |
2,501 |
|
03 |
ගුවන් හමුදාව |
14 |
- |
902 |
478 |
1,394 |
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-08-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks