පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1550/2025
ගරු එම්.එස්. අබ්දුල් වාහිද් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) අම්පාර දිස්ත්‍රික්කයේ, සත්ත්ව පාලනයේ නිරත වන විශාල පිරිසක් සිටින අතර ඔවුන් සතු ගවයන් සඳහා ප්‍රමාණවත් තෘණභූමි නොමැති බව දන්නේද;
(ii) එම දිස්ත්‍රික්කයේ පොතුවිල් ඇතුළු අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගවයන් සඳහා තෘණභූමි සකසා දීම සඳහා කටයුතු කරන්නේද;
(iii) නොඑසේ නම්, ඒ සඳහා පවතින බාධා කවරේද;
(iv) පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නවීන පන්නයේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම මඟින් කිරි නිෂ්පාදනය වැඩි කර සත්ත්ව පාලනයේ නිරතවන්නන්ගේ ආදායම ඉහළ නැංවීම තුළින් රටේ ආර්ථික සංවර්ධනයට දායක කරගැනීමට පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-03-05
අසන ලද්දේ
ගරු එම්.එස්. අබ්දුල් වාහිද් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
test
පිළිතුරු දුන් දිනය
2026-03-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks