බලන්න

02

E   |     |  

 දිනය: 2026-01-23   පිළිතුර ලබා දී ඇත 

1541/2026: යටියන්තොට සහ බුලත්කොහුපිටිය ප්‍රා.ලේ. කොට්ඨාසවල කුඩා ජලවිදුලි බලාගාර: විස්තර

----

අසන ලද දිනය

2026-01-23

අසන ලද්දේ

ගරු (ආචාර්ය) නන්දන මිල්ලගල මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)     

 

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

ප්‍රමාණය

යටියන්තොට

08

බුලත්කොහුපිටිය

05

 

 

 

                 වැඩිදුර තොරතුරු පහත ඇමුණුමෙහි දක්වා ඇත.

 

Sr. No.

Developer's Name

Project Name

Capacity (MW)

Divisional Secretary’s Division

1

Powerbase Technology (Pvt.) Ltd.

Wee Oya MHP

6.00

 

2

Hiran Power (Pvt.) Ltd.

Amanawala MHP

1.00

 

3

Power Converters (Pvt.) Ltd.

Punagala MHP

3.00

 

4

Aqua Jet (Pvt.) Ltd.

Gonagamuwa MHP

0.75

 

5

Vidilka (Pvt.) Ltd.

Berannawa MHP

0.50

  Yatiyanthota

6

Energy Craft (Pvt.) Ltd.

Denipalle Oya MHP

1.00

 

7

Sujala Shakthi (Pvt.) Ltd.

Monaraella MHP

1.80

 

8

S & N Power Kithulgala Mini Hydro (Pvt.) Ltd.

Kithulgala MHP

1.00

 

9

Serandib Energy (Pvt.) Ltd.

Ritigaha Oya MHP- II

0.80

 

10

Kalupahana Power Co. (Pvt.) Ltd.

Kalupahana MHP

0.80

 

11

Hashakee Power (Pvt.) Ltd.

Gangaweraliya MHP

0.30

Bulathkohupitiya

12

Lak Power (Pvt.) Limited.

Upper Ritigaha Oya MHP

0.64

 

13

Power Resources (Pvt.) Ltd.

Ritigaha Oya MHP-1

0.50

 

ඇමුණුම

 

(ii) ඔව්, ලංකා විදුලිබල මණ්ඩලය විසින් ජාතික විදුලිබල පද්ධතියට මෙම   කුඩා ජල විදුලි බලාගාර එක් කිරීමේ දී පහත සඳහන් බලපත්‍ර ලබා ගෙන ඇති බවට තහවුරු කර ගනී.

1. මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නිකුත් කරන  ජනන බලපත්‍රය

2. ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් නිකුත් කරන  බලශක්ති බලපත්‍රය

ඇත්තටම බලශක්ති බලපත්‍රය නිකුත් කරනකොට අදාළ පරිසර ඇගයීම් වාර්තා, Irrigation Department එකේ වාර්තා ලබා ගත යුතු වෙනවා. විශේෂයෙන්ම කුඩා ජල විදුලි බලාගාරවලට අදාළව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාගේ ආයතන 12කට ආසන්න ප්‍රමාණයකින් අවසර අරගෙන තමයි මෙම බලශක්ති බලපත්‍රය ලබා ගන්නේ.

(iii) ජාතික විදුලිබල පද්ධතියට එකතු කරන ධාරිතාව ඉහත පිළිතුරෙහි ඇමුණුම මඟින් දක්වා ඇත.

(iv) ඒ පිළිබඳව නිකුත් කර ඇති පරිසර ආරක්ෂණ බලපත්‍රයේ කොන්දේසි අනුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් අධීක්ෂණය කරනු ලබයි.

(v) ඔව්.  බලශක්ති බලපත්‍රයට අදාළ කටයුතු ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින්ද,  ජනන බලපත්‍රයට අදාළ කරුණු සහ කොන්දේසි මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ද,  පරිසර බලපත්‍රයට අදාළ කරුණු මධ්‍යම පරිසර අධිකාරිය විසින් ද නියාමනය කරනු ලබයි.

(vi) ඔව්. අදාළ නියාමන ආයතන ඒ පිළිබඳව කටයුතු කරනු ලබයි.

(ආ) අදාළ නැත.

 

පිළිතුරු දුන් දිනය

2026-01-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks