E   |     |  

 දිනය: 2026-07-07   පිළිතුර ලබා දී ඇත 

1249/2026: Facility for Soil analysis in Department of Agriculture

ගරු සුසන්ත කුමාර නවරත්න මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       පස් පරීක්ෂා කිරීම සඳහා ක්‍ර‍මවේදයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තිබේද;

             (ii)       එසේ නම්, එම ක්‍රමවේදය කවරේද;

           (iii)       පස් පරීක්ෂා කිරීමේ අරමුණ කවරේද;

‍(iv) පස් පරීක්ෂා කිරීම සඳහා මේ වනවිට ස්ථාපිත කර ඇති විද්‍යාගාර සංඛ්‍යාව කොපමණද;

(v) ඒවා ස්ථාපිත කර ඇති ස්ථාන කවරේද;

(vi) 2024 වර්ෂයේ සිට මේ දක්වා පරීක්ෂා කර ඇති පස් සාම්පල් සංඛ්‍යාව, එම පස් සාම්පල් ලබා ගෙන ඇති ස්ථාන අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-07-07

අසන ලද්දේ

ගරු සුසන්ත කුමාර නවරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks