පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1183/2025
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) යාපනය දිස්ත්‍රික්කයේ, එළුවතිව් දූපතේ ඇති රජයේ පාසැල් සංඛ්‍යාව කොපමණද;
(ii) එළුවතිව් දූපතේ ඇති සරවනබවා විද්‍යාලයේ සිසුන් එම විද්‍යාලයේම පිහිටුවන ලද විභාග මධ්‍යස්ථානයේම අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට අවසාන වරට පෙනී සිටි වර්ෂය කවරේද;
(iii) ඉහත විද්‍යාලයේ සිසුන් අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට මේ වනවිට පෙනී සිටින විභාග මධ්‍යස්ථානය කවරේද;
(iv) අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය එළුවතිව් දූපතේ පැවැත්වීමට ඇති බාධා කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-12-03
අසන ලද්දේ
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks