පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1101/2025
ගරු නිශාන්ත පෙරේරා මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ගාල්ල දිස්ත්‍රික්කය තුළ ඇති, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් කර්මාන්ත සඳහා ලබාදී තිබේද;
(ii) එසේ නම්, එම ඉඩම් ලබාදී ඇති එක් එක් පුද්ගලයා/සමාගම සහ ඉඩම ලබාදී ඇති කර්මාන්තය එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) ඒ අතරින් මේ වනවිට ක්‍රියාත්මක තත්ත්වයේ පවතින කර්මාන්ත කවරේද;
(iv) මේ වනවිට ක්‍රියාත්මක තත්ත්වයේ නොපවතින කර්මාන්ත තිබේ නම්, ඒවා කවරේද;
(v) මේ වනවිට ක්‍රියාත්මක තත්ත්වයේ නොපවතින කර්මාන්ත සඳහා ලබා දුන් ඉඩම් සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගන්නේද;
(vi) එසේ නම්, එම ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-08-20
අසන ලද්දේ
ගරු නිශාන්ත පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii)
|
අ.අ. |
කර්මාන්ත ශාලාව |
කර්මාන්තයේ ස්වභාවය |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
|
01 |
සැම්සන් රබර් නිෂ්පාදන (පුද්ගලික) සමාගම |
රබර් නිෂ්පාදන කර්මාන්තශාලාවක් |
අක්මීමන |
|
02 |
ඩී. සැම්සන් කර්මාන්ත ආයතනය |
රබර් නිෂ්පාදන කර්මාන්තශාලාවක් |
|
|
03 |
ස්ටාර් පැෂන් ක්ලෝතින් පුද්ගලික සමාගම |
ඇඟලුම් කර්මාන්තශාලාවක් |
|
|
04 |
සී/ස ක්ලැසික් කාර්ස් (පුද්ගලික) සමාගම |
පැරණි වාහනවලට අවශ්‍ය අමතර කොටස් නිෂ්පාදන ව්‍යාපෘතියක් |
|
|
05 |
සුජීව ෆාම් හවුස් |
සත්ව ගොවිපළක් |
|
|
06 |
දීපා ගාර්මන්ට් පුද්ගලික සමාගම |
ඇඟලුම් කර්මාන්තශාලාවක් |
ඇල්පිටිය |
|
07 |
බෙටන්ස් ගෲප් ඔෆ් කොම්පැනි පුද්ගලික සමාගම |
පාවහන් නිෂ්පාදන ආයතනයක් |
|
|
08 |
කාර්මික සංවර්ධන මණ්ඩලය (කර්මාන්තපුර) |
කර්මාන්තපුරයක් සඳහා |
|
|
09 |
ජෝ ලංකා පුද්ගලික සමාගම |
ඇඟලුම් කර්මාන්තශාලාවක් |
බද්දේගම |
|
10 |
ස්ටාර් ගාමන්ට් පුද්ගලික සමාගම |
ඇඟලුම් කර්මාන්තශාලාවක් |
|
|
11 |
කළුබෝවිටියාන තේ කර්මාන්ත ශාලාව |
තේ කර්මාන්තශාලාවක් |
තවලම |
|
12 |
බී. ලෝරන්ස් ද සිල්වා |
කාබනික දියර පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් |
රත්ගම |
(iii)
|
අ.අ. |
කර්මාන්තශාලාව |
කර්මාන්තයේ ස්වභාවය |
|
01 |
සැම්සන් රබර් නිෂ්පාදන (පුද්ගලික) සමාගම |
රබර් නිෂ්පාදන කර්මාන්තශාලාවක් |
|
02 |
ඩී. සැම්සන් කර්මාන්ත ආයතනය |
රබර් නිෂ්පාදන කර්මාන්තශාලාවක් |
|
03 |
ස්ටාර් පැෂන් ක්ලෝතින් පුද්ගලික සමාගම |
ඇඟලුම් කර්මාන්තශාලාවක් |
|
04 |
සී/ස ක්ලැසික් කාර්ස් (පුද්ගලික) සමාගම |
පැරණි වාහනවලට අවශ්‍ය අමතර කොටස් නිෂ්පාදන ව්‍යාපෘතියක් |
|
05 |
සුජීව ෆාම් හවුස් |
සත්ව ගොවිපළක් |
|
06 |
දීපා ගාර්මන්ට් පුද්ගලික සමාගම |
ඇඟලුම් කර්මාන්තශාලාවක් |
|
07 |
කාර්මික සංවර්ධන මණ්ඩලය (කර්මාන්තපුර) |
කර්මාන්තපුරයක් සඳහා |
|
08 |
ජෝ ලංකා පුද්ගලික සමාගම |
ඇඟලුම් කර්මාන්තශාලාවක් |
|
09 |
ස්ටාර් ගාමන්ට් පුද්ගලික සමාගම |
ඇඟලුම් කර්මාන්තශාලාවක් |
|
10 |
කළුබෝවිටියාන තේ කර්මාන්තශාලාව |
තේ කර්මාන්තශාලාවක් |
|
11 |
බී. ලෝරන්ස් ද සිල්වා |
කාබනික දියර පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් |
(iv)
|
අ.අ. |
පුද්ගලයා/සමාගම |
කර්මාන්තයේ ස්වභාවය |
|
01 |
බෙටන්ස් ගෲප් ඔෆ් කම්පැනි පුද්ගලික සමාගම |
පාවහන් නිෂ්පාදන ආයතනයක් |
(v) ඔව්.
(vi) බෙටන්ස් ගෲප් ඔෆ් කම්පැන් පුද්ගලික සමාගම - කොවිඩ් මධ්‍යස්ථානයක් වෙත ලබා දීම හේතුවෙන් අදාළ ව්‍යාපෘතිකරුගෙන් ඉඩමේ භුක්තිය භාරගෙන තිබුණි. පසුව අදාළ ආයතන විසින් ඉල්ලුම්කරු වෙත නියමිත කලට භුක්තිය භාර නොදීම හේතුවෙන් ගැටලු සහගත තත්ත්වයක් ඇති විය. ගැටලුව නිරාකරණයෙන් පසු අදාළ ඉල්ලුම්කරු වෙත නැවත භුක්තිය භාර දීමට කටයුතු සූදානම් කර ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-08-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks