01

E   |     |  

 දිනය: 2025-06-03   පිළිතුර ලබා දී ඇත 

0874/2025: මන්මුනෛ උතුර ප්‍රා.ලේ. කොට්ඨාසයේ ඉඩම් බලපත්‍ර සහිත රජයේ ඉඩම්: පදිංචිකරුවන්

----

අසන ලද දිනය

2025-06-03

අසන ලද්දේ

ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ඔව්.

              (ii)      මඩකලපුව දිස්ත්‍රික්කයේ, මන්මුනෛ උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රජයේ ඉඩම් සඳහා 2017.01.01 සිට 2025.03.31 දක්වා වූ කාලකවානුව තුළ ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ලබා දුන් බලපත්‍ර 136ක තොරතුරු ඇමුණුම 01** ලෙස ඉදිරිපත් කරමි.

 

මඩකලපුව දිස්ත්‍රික්කයේ, මන්මුනෛ උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රජයේ ඉඩම් සඳහා 2017.01.01 සිට 2025.03.31 දක්වා වූ කාලකවානුව තුළ ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ලබා දුන් දීමනා පත්‍ර 61ක තොරතුරු පහත වගුව මඟින් ඉදිරිපත් කරමි.

 

(ආ)      අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-07-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks