01

E   |     |  

 දිනය: 2025-08-05   පිළිතුර ලබා දී ඇත 

0858/2025: මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය: මහජන ආරක්ෂක අංශය

----

අසන ලද දිනය

2025-08-05

අසන ලද්දේ

ගරු සුසන්ත කුමාර නවරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)    

  •     ශ්‍රී ලංකා පොලීසිය
  •     ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
  •     අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය
  •     රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම්       කාර්යාලය
  •     ජාතික පොලිස් අභ්‍යාස ආයතනය

              (ii)     

  •     ශ්‍රී ලංකා පොලීසිය  - 128
  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව  - 149
  • අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය - විමර්ශන සිදුකර නොමැත.
  • රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය - විමර්ශන සිදුකර නොමැත.
  • ජාතික පොලිස් අභ්‍යාස ආයතනය - විමර්ශන සිදුකර නොමැත.

(iii)

  • ශ්‍රී ලංකා පොලීසිය

* ගිනි අවි යොදා ගනිමින් සිදුකළ මනුෂ්‍ය ඝාතන සම්බන්ධව

* ගිනි අවි භාවිත කරමින් මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම හා තුවාල කිරීම් සම්බන්ධව

* ගිනි අවි යොදා ගනිමින් ඝාතනය කිරීම්, තහනම් සතුන් ඝාතනය කිරීම් සම්බන්ධව

  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

* වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටින විදේශිකයන් සම්බන්ධව

* වීසා කොන්දේසි කඩ කරමින් මෙරට රැඳී සිටින විදේශිකයන් සම්බන්ධව

* ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ව්‍යාජ තොරතුරු /කූට ලේඛන ඉදිරිපත් කර ඇති පුද්ගලයන් සම්බන්ධව

 

(iv)

  • ශ්‍රී ලංකා පොලීසිය

 

මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධව අත්අඩංගුවට ගත් පුද්ගලයන් සංඛ්‍යාව

මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම් හා තුවාල කිරීම් සම්බන්ධව අත්අඩංගුවට ගත් පුද්ගලයන් සංඛ්‍යාව

ඝාතනය කිරීමට තහනම් සතුන් ඝාතනය කිරීම් සම්බන්ධව අත්අඩංගුවට ගත් පුද්ගලයන් සංඛ්‍යාව

එකතුව

241

  180

04

425

 

  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව යටතේ     අත්අඩංගුවට ගෙන තිබෙනවා,

 

                        වියට්නාම ජාතිකයන්    23

                        පාකිස්තාන ජාතිකයන්    2

                        බංග්ලාදේශ     106

                        ඉන්දියානු      56

                        චීන               04

                        තායි              06

පිලිපීන 02

බුරුන්ඩි 02

ඉතියෝපියානු 01

කෙන්යානු 02

උගන්ඩා 01

නේපාල 01

රුසියානු 03

නෙදර්ලන්ත 01

යේමන් 02

ඊශ්‍රායල් 04

ඕස්ට්‍රේලියා 01

ඉතාලි 01

සුඩාන 01

එකතුව 219

(v)

  • ශ්‍රී ලංකා පොලීසිය

 

මනුෂ්‍ය ඝාතන  සම්බන්ධව පවරා ඇති නඩු සංඛ්‍යාව

මනුෂ්‍ය ඝාතනවලට තැත් කිරීම් හා තුවාල කිරීම් සම්බන්ධව පවරා ඇති නඩු සංඛ්‍යාව

ඝාතනය කිරීමට තහනම් සතුන් ඝාතනය කිරීම් සම්බන්ධව පවරා ඇති නඩු සංඛ්‍යාව

එකතුව

                 03

                 03

                     -

06

  • · ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නඩු පැවරීම් සිදු කර නොමැත.

                        1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනතේ සඳහන් පරිපාලන විධිවිධාන අනුව රටින් ඉවත්/පිටුවහල් කිරීම සිදු කරනු ලබයි.

             (vi)        ශ්‍රී ලංකා පොලීසිය

 

මනුෂ්‍ය ඝාතන  සම්බන්ධව අත් අඩංගුවට ගෙන ඇති ගිනි අවි

ටී 56

පිස්තෝල

රිවෝල්වර්

බඳින තුවක්කු, බෙහෙත් කොටන තුවක්කු

බෝර 12

ගල්කටස්

වෙනත්

එකතුව

10

 05

 01

    05

03

        -

  03

  27

මනුෂ්‍ය ඝාතනවලට තැත් කිරීම් හා තුවාල කිරීම් සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇති ගිනි අවි

    02

 

 07

 

 02

 

 10

        07

 

 01

 

 04

 

33

ඝාතනය කිරීමට තහනම් සතුන් ඝාතනය කිරීම් සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇති ගිනි අවි

  -

        -

   -

         -

  03

        -

    -

   03

ඉහත අපරාධමය වැරදිවලට අමතරව සැකකරුවන් ඇතිව හෝ නොමැතිව සොයා ගන්නා සමස්ත ගිනි අවි සංඛ්‍යාව 2025.07.31 දිනට 2,089ක් වේ.

                 ·      ආගමන හා විගමන දෙපාර්තමේන්තුව - අදාළ නොවේ.

 

ටී

56

පිස්තෝල

රිවෝල්වර්

AK

47

බඳින තුවක්කු,  බෙහෙත් කොටන තුවක්කු

 

බෝර 12

ගල්

කටස්

රිපීටර්

වෙනත්

එකතුව

18

49

44

01

1,733

189

43

07

05

2,089

(ආ)     පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2025-08-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආනන්ද විජේපාල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks