01

E   |     |  

 දිනය: 2025-08-21   පිළිතුර ලබා දී ඇත 

0808/2025: 2010 සිට මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, පැහැර ගැනීම් හෝ පහර දීම් පිළිබඳ විමර්ශන: ප්‍රගතිය

808/2025

ගරු මුජිබුර් රහුමාන් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2010 වර්ෂයේ සිට මේ දක්වා ඝාතනයට, පැහැරගැනීමට සහ පහරදීමට ලක්වූ ජනමාධ්‍යවේදීන් සංඛ්‍යාව කොපමණද;

              (ii)       ඔවුන්ගේ නම් කවරේද;

(iii) එම ජනමාධ්‍යවේදීන්ට සාධාරණය ඉටු කිරීම සඳහා පැවැත්වෙන විමර්ශනවල ප්‍රගතිය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-08-21

අසන ලද්දේ

ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2025-10-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks