Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
Hon. Mujibur Rahman,— To ask the Minister of Health and Mass Media,— (1)
(a) Will he inform this House of the —
(i) number of journalists who have been assassinated, abducted, or assaulted so far since 2010;
(ii) names of those journalists; and
(iii) progress of the investigations that are being conducted to exercise justice in respect of the said journalists?
(b) If not, why?
Asked Date
2025-08-21
Asked by
Hon. Mujibur Rahman, M.P.
Ministry
Health and Mass Media
Legislature
Tenth Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
(අ) (i) ඝාතන - වාර්තා වී නැත.
පැහැර ගැනීම් - 01
පහරකෑම් - 08
(ii) පැහැර ගැනීම් - ප්‍රගීත් බණ්ඩාර
එක්නැලිගොඩ
පහරදීම් - මහින්ද ආරියවංශ
- කුඹුරේ මුදුන්කොන් ගෙදර ධනුෂ්ක සම්පත් සෙනවිරත්න
- රෆයිඩීන් ෆාරුක් මොහොමඩ් සුහයිල්
- සුබ්‍රමනියම් බාස්කරන්
- දිවුල්දෙනිය විදාන රාලලාගේ චමිල ජනිත් කුමාර ඒකනායක
- මුදියන්සේලාගේ අසංක ක්‍රිශාන්ත බාලසූරිය
- සේරසිංහ මුදියන්සේලාගේ සිනේෂ් උපේන්ද්‍ර
- අලුල් ගෙදර ඉඳුනිල් සිසිර විජේනායක
(iii) පැහැර ගැනීම්
|
|
නම |
සාධාරණය ඉටු කිරීම සඳහා පැවැත්වෙන විමර්ශනවල ප්‍රගතිය |
|
1 |
ප්‍රගීත් බණ්ඩාර එක්නැලිගොඩ |
ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩුව විභාග වෙමින් පවතී |
|
|
නම |
සාධාරණය ඉටු කිරීම සඳහා පැවැත්වෙන විමර්ශනවල ප්‍රගතිය |
|
1 |
මහින්ද ආරියවංශ |
නඩුව විභාග වෙමින් පවතී. |
|
2 |
කුඹුරේ මුදුන්කොන් ගෙදර ධනුෂ්ක සම්පත් සෙනවිරත්න |
වෛද්‍ය වාර්තාවේ සුළු තුවාල බවට ලැබී ඇති බැවින් දෙපාර්ශ්වයම ගරු අධිකරණය මඟින් සමථ මූල මණ්ඩලය වෙත යොමු කර ඇත. |
|
3 |
රෆයිඩීන් ෆාරුක් මොහොමඩ් සුහයිල් |
සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන නුවරඑළිය ම/උ. නඩු අංක 17165/25 යටතේ ගරු අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. සැකකරුවන් රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් යටතේ මුදා හැර ඇත. සෑම මසකම අවසන් ඉරුදින පෙර වරු 9.00ත් - 12.00ත් අතර පොලිස් ස්ථානයේ පෙනී සිටීමට නියෝග කර, 2025.11.20 දින දක්වා කල් තබා ඇත. |
|
4 |
සුබ්‍රමනියම් බාස්කරන් |
චෝදනා පත්‍ර ගොනු කිරීමට 2026.03.30 දක්වා කල් තබා ඇත. |
|
5 |
දිවුල්දෙනිය විදාන රාලලාගේ චමිල ජනිත් කුමාර ඒකනායක |
2025.07.12වන දින ගරු අධිකරණය කරුණු වාර්තා කර ඇත. සාක්ෂි කැඳවා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් පවත්වා ඇත. සමථ මණ්ඩලයට යොමු කර ඇති අතර, 2026.01.07වන දිනට නැවත කැඳවා ඇත. |
|
6 |
මුදියන්සේලාගේ අසංක ක්‍රිශාන්ත බාලසූරිය |
2025.06.16 දින පැමිණිල්ලේ එකඟතාව මත වන්දි ගෙවීමකින් තොරව සමථ වී ඇත. |
|
7 |
සේරසිංහ මුදියන්සේලාගේ සිනේෂ් උපේන්ද්‍ර |
දිසා අධිකරණයේ විභාග වී තරයේ අවවාද කර නඩුව අවසන් කර ඇත. |
|
8 |
අලුල් ගෙදර ඉඳුනිල් සිසිර විජේනායක |
2024.10.01 සැකකරුට රුපියල් 1,000ක දඩ නොගෙවන්නේ නම්, මාස 06ක් සිර දඬුවම් හා ඊට අමතරව මාස 06ක් බරපතළ වැඩ සහිත සිර දඬුවම් වසර 05කට අත්හිටුවා ඇත. |
(ආ) අදාළ නොවේ.
Answered Date
2025-10-22
Answered by
Hon. (Dr.) Nalinda Jayatissa, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks