පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-06-19
අසන ලද්දේ
ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 65කි.
(ii) පානීය ජල ගැටලුවට මුහුණ දී ඇති මොනරාගල දිස්ත්‍රික්කයේ ගම්මාන පහත දැක්වේ.
|
අනු අංකය |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
ගම්මානයේ නම |
|
01. |
සියඹලාණ්ඩුව |
නාපේ, මීයාගල, වරාගම, බුද්ධම, අඹගහපිටිය, නැව්ගල, වත්තේගම, විජයපුර, ගැමුණුපුර, කොටියාගල, පහතඅරාව, ලියන්ගොල්ල, පල්ලේගම, උඩික්කප්පුආර, සමනලපුර, කොන්ගස්පිටිය |
|
02. |
බුත්තල |
බුරුතගොල්ල, මිණිපුරගම (ඉසුරුගම), මාළිගාවිල, වගුරුගම |
|
03. |
මොනරාගල |
කරපිංචාගලයාය |
|
04. |
මඩුල්ල |
අල්පිටිය, අලුගල්ගේ, අරාටුගස්වල, බණ්ඩාරවාඩිය, ගල්බොක්ක, ගල්ගමුව, ගංගොඩඅරාව, ඉහාව, ඉඟිනියාගල, කහගොල්ල, කොල්ලාදෙණිය, කෝට්ටගල, මාගන්දාඔය ජනපදය, මාරිඅරාව, මුල්ලේගම, නීලවබැද්ද, නෙල්ලියද්ද, පොල්ගහගම, රිටිගහවත්ත, තම්පලාවෙල, වටවනගම |
|
05. |
බිබිල |
ඉලුකාපතන, අඹගොල්ල, ජන උදාන ගම්මානය, සිකුරාලන්ද, උස්සාගල, යාල්කුඹුර - අංක 02 |
|
06. |
බඩල්කුඹුර |
කලගහකිවුල, ඇත්පට්ටිය, දේවතුර, ඇත්තලාමුල්ල, මඩුගහපට්ටිය, පල්ලේගම, කරවිල, වෑකුඹුර, වරාදොල, අංකඩ, ඇල්ල, දඹගහවෙල, මීගහයාය |
|
07. |
තණමල්විල |
වසර 05ක් ඇතුළත ජල සම්පාදන මණ්ඩලය මඟින් සියලුම ග්‍රාම නිලධාරි වසම් ආවරණය කෙරේ. |
|
08. |
වැල්ලවාය |
මීදෙණිය, හැවන්කඳුර, ආනපල්ලම ළිඳේආර, බලහරුව |
(iii) ව්‍යාපෘති 177කි.
(iv) ව්‍යාපෘති 163ක් සම්පූර්ණ කර ක්‍රියාත්මක වෙමින් පවතී. ඇමුණුම සභාගත* කරමි.
(v) මොනරාගල දිස්ත්‍රික්කයේ පානීය ජල හිඟය පවතින හඳුනා ගත් ප්‍රදේශ සඳහා ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව මඟින් මේ වනවිට ඉදිකිරීම් කටයුතු සිදු කරමින් පවතින නව ජල ව්‍යාපෘති සංඛ්‍යාව 10ක් වන අතර එම ජල ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා ප්‍රමුඛතා ලැයිස්තුවක් ද සකස් කර ඇත. එම ලැයිස්තුව පහත දැක්වේ.
|
අනු අංකය |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
ග්‍රාම නිලධාරි වසම |
ප්‍රජාමූල සංවිධානයේ නම |
|
01 |
මොනරාගල |
ගුරුහෙල |
කොටිගල්හෙල |
|
02 |
මැදගම |
කෝන්ගොල්ල |
කෝන්ගොල්ල |
|
03 |
බිබිල |
බදුලුගම්මන |
මිතුරු |
|
04 |
බුත්තල |
රනුගල්ල |
රනුගල්ල |
|
05 |
බිබිල |
මොරොත්තමුල්ල |
තිරසර |
|
06 |
වැල්ලවාය |
මැදගොඩ |
ප්‍රජා සිසිල |
|
07 |
සියඹලාණ්ඩුව |
බුද්ධම |
බුද්ධම |
|
08 |
බඩල්කුඹුර |
මඤ්ඤොක්කාවත්ත |
මඤ්ඤොක්කාවත්ත |
|
09 |
බඩල්කුඹුර |
ගැඩවිල |
ගැඩවිල |
|
10 |
මැදගම |
තඹාන |
සිසිල |
(ආ) (i) ඔව්.
කාර්යාලය පවත්වාගෙන යෑමට අධික පිරිවැයක් දැරීමට සිදු වීම මත මෙම කාර්යාලය ඉවත් කර ඇත.
(ii) ඔව්.
(iii) ඔව්.
නාගරික සංවර්ධන අධිකාරියේ මොනරාගල දිස්ත්‍රික් කාර්යාලය කඩිනමින් ස්ථාපිත කිරීමට කටයුතු කරනු ලැබේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-06-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ටී. බී. සරත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks