පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-05-22
අසන ලද්දේ
ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) හෙක්ටෙයාර 38,006.20කි.
(ii) ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් 2024/25 මහ කන්නයේ එම දිස්ත්‍රික්කයේ මේ වන විටත් අස්වනු සමීක්ෂණ වාර්තා කර නොමැත. දැනට එම දෙපාර්තමේන්තුව මඟින් ලබා දුන් 2023/24 මහ කන්නයේ සාමාන්‍ය අස්වැන්න (4142 ha/kg) සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පුරෝකථන දත්තවලට අනුව වගා කරන ලද ඉඩම් ප්‍රමාණයට (33196 ha) අනුව ගණනය කළ සමස්ත අස්වැන්න මෙට්‍රික්ටොන් 137,497කි.
(iii) මොනරාගල දිස්ත්‍රික්කයේ මුළු ගොවීන්ගෙන් සියයට 99.98ක ගොවීන් ප්‍රමාණයකට වී අස්වැන්න නෙළීමට ප්‍රථම පොහොර සහනාධාරය ලබා දීමට කටයුතු කර ඇත. නමුත්, ගොවීන්ගේ බැංකු ගිණුම් අංකවල ගැටලු මතු වීම හේතුවෙන් තවත් ගොවීන් සියයට 0.02ක ප්‍රමාණයක් තවදුරටත් පොහොර සහනාධාරය මුදල් ගෙවීමට ඉතිරිව ඇති අතර, ඒ අය සඳහා අදාළ ගැටලු නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව ඉදිරියේදී සහනාධාර මුදල් ගෙවීම් කටයුතු සිදු කරනු ඇත.
(iv) 2024/25 මහ කන්නයේ මොනරාගල දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමක් සිදු නොකරන ලදී.
(v) ගබඩා සංඛ්‍යාව 9කි.
|
අනු අංකය |
ගබඩාව |
ගබඩා ධාරිතාව මෙට්‍රික් ටොන් |
පිහිටීම |
|
|
|
|
|
ග්‍රාම නිලධාරි වසම |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
|
1. |
මුතුකණ්ඩිය 1 |
1,000 |
දෙවෙනි ගම්මානය |
සියඹලාණ්ඩුව |
|
2. |
මුතුකණ්ඩිය 2 (වෛපෝල්) - අබලන් |
500 |
දෙවෙනි ගම්මානය |
සියඹලාණ්ඩුව |
|
3. |
ඇතිමලේ |
1,000 |
විලඔය |
සියඹලාණ්ඩුව |
|
4. |
වැල්ලවාය |
1,500 |
වරුණගම |
වැල්ලවාය |
|
5. |
මැදගම |
1,000 |
මොණරවිල |
මැදගම |
|
6. |
හුලන්දාව |
3,000 |
හුලන්දාව |
මැදගම |
|
7. |
දොඩම්වත්ත 01 |
1,000 |
හුලන්දාව |
මැදගම |
|
8. |
දොඩම්වත්ත 02 |
1,000 |
හුලන්දාව |
මැදගම |
|
9. |
අලුත්වැව |
1,500 |
අලුත්වැව |
තණමල්විල |
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-07-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks