පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-06-05
අසන ලද්දේ
ගරු ධනුෂ්ක රංගනාත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) එම පාසල් සංඛ්‍යාව 62කි.
(iii) දෙමළ මාධ්‍ය අ.පො.ස. (සාමාන්‍ය පෙළ) - (1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා) පන්ති පැවැත්වෙන පාසල් සංඛ්‍යාව 15කි.
දෙමළ මාධ්‍ය අ.පො.ස. (උසස් පෙළ) පන්ති පැවැත්වෙන පාසල් සංඛ්‍යාව 25කි.
(ආ) (i) කළුතර දිස්ත්‍රික්කයේ ඇති අ.පො.ස. (උසස් පෙළ) විෂයයන් දෙමළ මාධ්‍යයෙන් හැදෑරිය හැකි පාසල් පහත වගුවෙහි සඳහන් කර ඇත.
කළුතර දිස්ත්‍රික්කයේ ඇති අ.පො.ස. (උසස් පෙළ) විෂයයන් දෙමළ මාධ්‍යයෙන් හැදෑරිය හැකි පාසල් ගණන 25කි.
|
S/N |
School Census No |
School Name |
|
01 |
02189 |
MATUGAMA ST. MARY’S M.V |
|
02 |
02405 |
ALUTHGAM WEEDIYA MUSLIM BALIKA M.V |
|
03 |
02406 |
BERUWALA AL-HUMAISARA CENTRAL COLLEGE |
|
04 |
02407 |
DHARGA TOWN ZAHIRA MAHA VIDYALAYA |
|
05 |
02408 |
BERUWALA NALEEM HAJIAR LADIES COLLEGE |
|
06 |
02409 |
BERUWALA AL-FASIYATHUL NASRIYA MUSLIM BALIKA M.V |
|
07 |
02410 |
AL-HASSANIYA M.V |
|
08 |
02411 |
BERUWALA ZAM REFAI HAJIAR MAHA VIDYALAYA |
|
09 |
02412 |
KALUTARA MSULIM M.M.V |
|
10 |
02413 |
KALUTARA MUSLIM BALIKA M.V |
|
11 |
02415 |
VEYANGALLA MUSLIM M.V |
|
12 |
02417 |
MILLAKANDE T.M.V |
|
13 |
02418 |
DHARGA TOWN AL-HAMBRA MAHA VIDYALAYA |
|
14 |
02421 |
HORANA TAMIL M.V |
|
15 |
02430 |
VIPULANANDA TAMIL VIDYALAYA |
|
16 |
02431 |
PANADURA AL- FAHRIYA CENTRAL COLLEGE |
|
17 |
02432 |
PANADURA JEELAN CENTRAL COLLEGE |
|
18 |
02434 |
ALAVIYA MSULIM MAHA VIDYALAYA |
|
19 |
02436 |
BANDARAGAMA AL-GAZZALY M.M.V |
|
20 |
02440 |
WELIPENNA RAHMANIYA M.V |
|
21 |
02441 |
CULLODEN NAVODYA TAMIL MAHA VIDYALAYA |
|
22 |
02445 |
BHARADI TAMIL MAHA VIDYALAYA |
|
23 |
02452 |
KALAIMAGAL M.V |
|
24 |
02463 |
PAYAGALA HINDU COLLEGE |
|
25 |
02465 |
HALWATHURA TAMIL M.V |
(ii) වාණිජ විෂය ධාරාව පමණක් - 0
කලා විෂය ධාරාව පමණක් - 08
වාණිජ සහ කලා විෂය ධාරා - 17
(iii) ඔව්.
(iv) අදාළ නොවේ.
(ඇ) (i) ඔව්.
(ii) අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-06-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks